• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද පුවත්පත් පඩිපාලක සභාවට ඇතුලත් කළ යුතුයි – ඇමැති නිමල්

6 April 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් ඉටු කරන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් ද පුවත්පත් කලාවේදී පඩිපාලක සභාවට ඇතුලත් කළ යුතු බවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එසේම පුවත්පත් කලාවේදී කර්මාන්තය පිළිබඳ පඩි පාලක සභාවට මෙතෙක් ඇතුළත් වී ඇත්තේ මුද්‍රිත මාධ්‍යයට අයත් ජනමාධ්‍යවේදීන් පමණක් බැවින් රූපවාහිනී ගුවන් විදුලිය හා වෙබ් මාධ්‍ය වේදීන් මාධ්‍යවේදීන් ද මීට ඇතුළත් වන ලෙසට පුවත්පත් කලාවේදී කර්මාන්තය පිළිබඳ පඩිපාලක සභා ව්‍යුහය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් අමාත්‍යවරයා පසුගියදා කම්කරු කොමසාරිස් ජනරාල් නීති එක්ක ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට දැනුම් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සමග පසුගියදා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාව සඳහා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා ප්‍රමුඛ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදී සහභාගි වියත

මෙහි දී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉල්ලා සිටියේ තමන්ට කිසියම් ආකාරයක වෘත්තීයමය තත්ත්වයක් ලබාදීම සඳහා රජයට මැදිහත් වන ලෙසත්, එසේම තමන්ගේ වෘත්තීය හා අනාගත ආර්ථික සුරක්ෂිතතාවය වෙනුවෙන් කිසියම් ආකාරයක සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළක් ඇරඹීම සඳහා රජයට මැදිහත් වන ලෙස ද ඔවුන් මෙහි දී අමාත්‍යවරයා ගෙන් ඉල්ලීමක් කළේය.

තවදුරටත් මෙහි දී කරුණු පැහැදිලි කළ මාධ්‍ය සේවක වෘත්තීය සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා කියා සිටියේ, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම ආයතනගත මාණ්ඩලික මාධ්‍යවේදීන්ගේ ද විශේෂයෙන් පෞද්ගලික ජනමාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ අනාගත සුරක්ෂිතතාවය සඳහා නිශ්චිත සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් නොමැති බැවින් ඒ පිළිබඳවද අවධානය යොමු කරන ලෙසයි.

මෙහි දී කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා කියා සිටියේ, ” ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් (EPF/ETF) අරමුදලට දායක කර කර ගැනීමට මේ වන විටත් සාකච්ඡා කරමින් පපාලක සභාව සංශෝධනය කරමින් කලාවේදී පඩි පාලක සභාව සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බවය.එසේම මේ පිළිබඳව ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ද සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඉතා කඩිනමින් පත්වන බව ද ,ඔවුන් සමග සුහදව සාකච්ඡා කරමින් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට සහ ආයතන ගත මාධ්‍යවේදීන්ට ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කර එම ගැටලු විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවය.කෙසේ වුවත් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් මේ රටේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ඉටුකරන කාර්යභාරය සුළුපටු නොවන බව, තමා ද පිළිගන්නා බවත්,එම නිසා ඔවුන්ට සාධාරණව සැලකීම සහ ඔහුගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් යම් සුභසාධන වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට තමා ද රජය ද පිළිගන්නා බවත්, ඒ අනුව ඒ මේ පිළිබඳව ප්‍රමුඛත්වයක් දී තමා කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී එම ප්‍රාදේශීය මාධ්‍යවේදී නියෝජිතයන්ට පැවසීය.

ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධන සහ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සහ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට මෙවැනි සාකච්ඡාවක් ලබාදීම පිළිබඳව ජනමාධ්‍යවේදීන් මෙහි දී කම්කරු අමාත්‍යවරයාට සිය කෘතඥතාවය පළ කළේය.

එසේම පොදුවේ ජනමාධ්‍යවේදීන්ට සහ විශේෂයෙන් ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට තිබෙන ගැටලු, ප්‍රශ්න පිළිබඳව තමාට විධිමත් ලෙස නිල ඉල්ලීමක් කරන ලෙස ද මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයෙන් අමාත්‍යවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

එසේම දිස්ත්‍රික් මට්ටමෙන් ස්ථාපිත කරන ලද ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති ලියා පදිංචි කිරීමේ ලිපි ලේඛන කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට හා කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජ්‍ය කොමසාරිස් තෙල්මා කරුණාරත්න මහත්මියට බාර දීම ද මෙහි දී සිදු කෙරිණ.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා, කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් හා පුවත්පත් කලාවේදීන්ගේ පඩි පාලක සභාවේ නියෝජිත උපුල් ජනක ජයසිංහ මහතා සමඟ ජේෂ්ඨ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන කරුණාරත්න ගමගේ,ඩග්ලස් නානායක්කාර ,පී.සසිකරන්,අසිත වීරවර්ධන ක්‍රිෂ්නි ඉෆාම් මහත්මිය,සමන් දිසානායක,ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක්ම එක් වූහ.

 

Post Views: 2
Previous Post

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශණයේ කැබිනට් අනු කමිටුවේ වාර්තාව ජනපති අතට

Next Post

startup challenge 2021 වැඩසටහනට රු.ලක්ෂ 1500 මුදලක් වෙන් කරයි – තරුණ සේවා සභාපති

editor

editor

Next Post

startup challenge 2021 වැඩසටහනට රු.ලක්ෂ 1500 මුදලක් වෙන් කරයි - තරුණ සේවා සභාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved