• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහියංගනයේදී කැබ් රථයක් සහ ට්‍රැක්ටරයක් ගැටී දරුණු අනතුරක්

අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට

28 March 2026
in දේශීය, පුවත්
මහියංගනයේදී කැබ් රථයක් සහ ට්‍රැක්ටරයක් ගැටී දරුණු අනතුරක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මහියංගනය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් අඹුසැමි යුවළක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන පරිදි, ගිරාඳුරුකෝට්ටේ දෙසට ධාවනය වූ කැබ් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ට්‍රැක්ටරයේ ගමන් කළ සහ කැබ් රථයේ පසුපස ගමන් කළ පුද්ගලයන් ඇතුළු 09 දෙනෙකු බරපතල තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේම පදිංචිව සිටි 57 හැවිරිදි සහ 44 හැවිරිදි වියේ පසුවූ අඹුසැමි යුවළකි. අනතුර සිදුවූ ස්ථානයේ තිබූ ට්‍රැක්ටර් රථයට සහ කැබ් රථයට දැඩි හානි සිදුව ඇති අතර, කැබ් රථ රියදුරුගේ නොසැලකිලිමත් ධාවනය මෙම මාරක අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මහියංගනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර තුවාල ලැබූ සෙසු පිරිස තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
Post Views: 14
Previous Post

ජූලි සහ අගෝස්තු මාසවලදී මෙරටට දැඩි නියඟයක අවදානමක්

Next Post

නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 1,235ක් ළඟ තබාගත් පුද්ගලයෙකු වරකාපොලදී කොටු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 1,235ක් ළඟ තබාගත් පුද්ගලයෙකු වරකාපොලදී කොටු වෙයි

නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 1,235ක් ළඟ තබාගත් පුද්ගලයෙකු වරකාපොලදී කොටු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved