• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර මැයි දිනය සැමරීමට බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි

29 April 2026
in දේශීය, පුවත්
මෙවර මැයි දිනය සැමරීමට  බලාපොරොත්තුවක් නැති බව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර මැයි දිනය සැමරීමට තමාගේ බලාපොරොත්තුවක් නැති බවත්, එදිනට තමා ආගමික කටයුතුවල නිරත වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ (28) පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
උමා ඔය ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ඇති වූ ගැටලු සහ ඒ හා සම්බන්ධ මුදල් ගෙවීම් පිළිබඳ විමර්ශනයකට ප්‍රකාශයක් ලබා දීමට තමා මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණි බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2015 දී තමා භාර ගන්නා විට එය යුද්ධයක් පවතින රටක් භාර ගත්තාක් මෙන් අසීරු තත්ත්වයක පැවති බව ඔහු සඳහන් කළේය. ළිං ජලය නැති වීම, මාර්ග පුපුරා යාම සහ නිවෙස් කඩා වැටීම වැනි හානි නිසා එකල ප්‍රදේශයේ විශාල ජනතා උද්ඝෝෂණ ඇති වූ බව ද ඔහු සිහිපත් කළේය.
ඉරාන රජයේ ණය ආධාර මත ආරම්භ වූ මෙම ව්‍යාපෘතියට, අමෙරිකාව ඉරානයට පැනවූ සම්බාධක හේතුවෙන් ඩොලර් ලැබීම නැවතී තිබූ බවත්, පසුව රජයේ භාණ්ඩාගාර මුදලින් එය නිම කිරීමට සිදු වූ බැවින් ව්‍යාපෘතිය සඳහා වැඩි කාලයක් ගත වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. ව්‍යාපෘතිය සඳහා වැය වූ ගෙවීම් සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇති බව තමාට පිළිගත නොහැකි බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එම ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණ හමුවේ සේවය කිරීමට අකමැති වූ ඉංජිනේරුවන්ට වැඩි දීමනා ලබා දීම ඇතුළු සියලු තීන්දු ගනු ලැබුවේ කැබිනට් අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව මත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. නිසි ලෙස ලිපිගොනු පරීක්ෂා නොකර මෙවැනි කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම වැරදි සහගත බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
Post Views: 10
Previous Post

ලෝක බලවතුන් මුහුණ දෙන අලුත්ම “ආර්ථික න්‍යෂ්ටික” තර්ජනය හොර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ලෝක වෙළඳපොළ අගාධයකට ඇද දමයිද

Next Post

ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 402කට සීමාවාසික පුහුණු පත්වීම්

Editor TTV News

Editor TTV News

Next Post
ආයුර්වේද, සිද්ධ සහ  යුනානි වෛද්‍ය උපාධිධාරීන්  402කට සීමාවාසික පුහුණු පත්වීම්

ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 402කට සීමාවාසික පුහුණු පත්වීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved