• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම දෝංකාරය යි ලබන 01 වෙනිදා

28 July 2018
in විලාසිතා

අශෝක හඳගම ගේ පද මාලාවකට චිත්‍රාල් සෝමපාල තනුව සහ සංගීතය නිර්මාණය කල ඉන්දිකා උපමාලි ගායනා කරන මම දෝංකාරයයි ගීතයේ සංගීත වීඩියෝව හඳුන්වා දීම ලබන අගෝස්තු 01 වෙනි බදාදා සවස 4:00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී සිදු කිරීමට නියමිතයි.

පැරණි ග්‍රීක – ලතින් මිත්‍යා කතා චරිත දෙකක් වන නාසිසස් සහ එකෝ ඇසුරින් නිර්මාණිත මේ ගීතය, අද්‍යතන සමාජය කියවීමේ කැඩපතක්. ගීතය නිමිති කරගෙන කෙරෙන සංවාදය ට මුල පිරෙන්නේ සමන් වික්‍රමාරච්චි සහ දීපති කුමාර ගුණරත්න ගේ දෙසුම් දෙකකිනි.

ඉන්දිකා උපමාලි සහ චිත්‍රාල් සෝමපාල ගායනයෙන් සහ රංගනයෙන් දායක වන මෙම ගීත වීඩියෝවට චන්න දේශප්‍රිය කැමරාකරනයෙන් සහ උපුල් චමිල බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙයි.

මම දෝංකාරය යි අශෝක හඳගම ගේ අධ්‍යක්ෂණය ක්.මේ සඳහා උනන්දුවක් දක්වන හැමටම මේ සඳහා සහභාගී වන ලෙස සංවිධායක කමිටුව විවෘතව ආරාධනා කර සිටියි.

නාසිසස්

තමාගේ  රූපයට වශී වෙලා

ස්වයං රසයන් විඳිද්දී

ඔහුගේ ආදරය යදිමින්

විලාප දෙන

එකෝ අප්සරාවකගේ විලාපය ඒ හුදකලා අවන්හලේ දෝංකාර දුන්නා

Post Views: 2
Previous Post

වර්ජනය පිටුපස දේශපාලන කුමන්ත්‍රණ

Next Post

මහා සූපවංශය – එළිදක්වයි

editor

editor

Next Post

මහා සූපවංශය - එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved