• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පස්කන්දක් කඩා වැටි අයෙක් මරුට

15 July 2020
in දේශීය

මැණික්හින්න ප්‍රදේශයේ ඊයේ (14) පෙරවරුවේදී ගෙපලක් කපමින් සිටි පුද්ගලයින් දෙනෙකු පස් කන්දක් කඩා වැටී ‍පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබු එම පුද්ගලයින් දෙදෙනා මැණික්හින්න රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 31 ක් වු උඩගම්මැද්ද, මැණික්හින්න ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මැණික්හින්න රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Post Views: 6
Previous Post

රියදුරු බලපත්‍රය සකස් කිරීම හමුදාවට පැවරෙයි

Next Post

මහින්දානන්ද අධිකරණයට නොපැමිණි හේතුව මෙන්න

editor

editor

Next Post

මහින්දානන්ද අධිකරණයට නොපැමිණි හේතුව මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved