• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෙඩි තබා අයෙකු මරුට – ඝාතකයා සොයා පොලිස් මෙහෙයුම් ඇරඹේ

22 August 2020
in දේශීය

අම්බලන්ගොඩ, කොලඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැරට් හන්දියේදී අද (22) පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කල පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා කුලිගොඩ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වු අයෙකි. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරවන් අනාවරණ කර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Post Views: 23
Previous Post

බෞද්ධ විශ්වවිද්‍යාල 02 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට – ජනපති තීරණය කරයි

Next Post

කොරෝනා රෝගියෙකු මියයයි

editor

editor

Next Post

කොරෝනා රෝගියෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved