• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ලුණු සමාගමේ මන්නාරම ලේවායේ නව පාලන ගොඩනැගිල්ල සහ ගබඩා සංකීර්ණය විවෘත කෙරේ

28 August 2026
in දේශීය, පුවත්
ජාතික ලුණු සමාගමේ  මන්නාරම ලේවායේ  නව පාලන ගොඩනැගිල්ල සහ  ගබඩා සංකීර්ණය විවෘත කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ලුණු සමාගමේ අරමුදල් මගින් රුපියල් මිලියන 24.5ක පිරිවැයක් දරා ඉදිකරන ලද මන්නාරම ලේවායේ වර්ග අඩි 4,000කින් යුත් නව පාලන ගොඩනැගිල්ල සහ ගබඩා සංකීර්ණය අගෝස්තු 27 වන දින පෙ.ව. 10.00ට නිල වශයෙන් විවෘත කරන ලදී. 2025 අගෝස්තු මස ඉදිකිරීම් ආරම්භ කර, 2026 මාර්තු වන විට ඉතා කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කර ඇත.
ආර්ථික සහ නිෂ්පාදන දායකත්වය යටතේ, දිර්ඝ කාලයක් අක්‍රීයව පැවති කුරන්චිතිව් ලේවාය (Kuranchitivu Saltern) නැවත සක්‍රීය කර කඩිනමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය කාර්මික ලුණු (Industrial Salt) මෙරටදීම නිෂ්පාදනය කිරීම මගින් ආනයනයට වැයවන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට සහ ජාතික ලුණු නිෂ්පාදනය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.
මන්නාරම ලේවායේ පසුබිම ලෙස, 1940 වසරේදී ආරම්භ කරන ලද මන්නාරම ලේවාය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 5,500ක නිෂ්පාදන ධාරිතාවකින් යුක්ත වේ. පසුගිය වසරේදී ජාතික ලුණු සමාගම රුපියල් මිලියන 788ක මුළු ආදායමක් සහ රුපියල් මිලියන 250ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත. සපැමිණ සිටි පිරිස අතරට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීස්වරන්, මන්නාරම දිසාපති කේ. කනකේස්වරන්, ජාතික ලුණු සමාගමේ සභාපති සිවසෝති සිවසංකර් සහ ප්‍රධාන කළමනාකරු එම්. ජේ. තුවාන් මන්සිල් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

විපතට පත් නේපාලයට ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 3.6ක ආධාර!

Next Post

කබරගල නාය යාමෙන් අහිමි වූ නිවාස වෙනුවට නව නිවාස…

Editor TTV News

Editor TTV News

Next Post
කබරගල නාය යාමෙන් අහිමි වූ නිවාස වෙනුවට නව නිවාස…

කබරගල නාය යාමෙන් අහිමි වූ නිවාස වෙනුවට නව නිවාස...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

29 August 2026
ඩෙංගු අවදානම තවත් ඉහළට

ඩෙංගු අවදානම තවත් ඉහළට

29 August 2026
නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

29 August 2026
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved