• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට නැවත වතාවක් හරි තැනට ගෙන්න නිදහස් පක්ෂයේ වගකීමක් බව මන්ත්‍රී දුමින්ද කියයි

14 July 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට විශාල වගකීමක් තියෙනවා රට නැවත වතාවක් හරි තැනට ගෙන යාම වෙනුවෙන් නායකත්වය ලබා දිමේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර මැදවච්චිය ආසන තරුණ බළ මණ්ඩලය රැස්විම අමතමිනි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා අනුරාධපුර දිස්ත්‍රික් තරුණ බළ මණ්ඩලයේ සභාපති තිළිණ නිරෝෂාන් යන මහත්වරුන් ඇතුලු ආරාධිතයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, උපසභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් මෙන්ම අපේක්ෂකයින්ද සහභාගී වූහ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර මැදවච්චිය ආසන තරුණ බළ මණ්ඩලය සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගැනීමද සිදු කෙරිණි.

එහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා, ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා.ඒ අවස්ථාව ජයග්‍රහණය කරන්න නම් අපි සංවිධානාත්මක වෙන්න ඕන, ශක්තිමත් වෙන්න ඕන.ඒ සඳහා ආසන බළ මණ්ඩල, තරුණ බළ මණ්ඩල, කාන්තා බළ මණ්ඩල හැදෙන්න ඕන .ඒ වගේම සියලුම අපේ අනෙකුත් සංවිධාන ශක්තිමත් කරලා ඉදිරියේදී බලය ලබා ගැනීම වෙනුවෙන් අපි දැන් ඉඳන් සූදානම් වෙන්න ඕනකම තියෙනවා. දැන් අපිට මේ බලය ලබා ගන්න පුලුවන්ද කියලා සමහර අයට හිතෙන්න පුලුවන්.අපිට තමයි බලය ලබා ගැනීමේ උපරිම අවස්ථාව තියෙන්නේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් තමයි පොහොට්ටුවට ගියේ, ඔබතුමන්ලාගේ ගම්වල, දෙමාපියෝ, හිතවත්තු, ඥාතීන් මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන ආදරයට පොහොට්ටුවට ගියා.හැබැයි අද පොහොට්ටුවට කතිරය ගහපු අයත් අද ඉන්නවාද නැද්ද කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා.ඒ අයට ආයේ පාරක් මහ ගෙදරට එන එකේ කිසිම ගැටලුවක් නෑ,අපි සංවිධාන අපි ශක්තිමත් කරලා අපිට පුලුවන්කම තියෙනවා, අපිත් එක්ක ඉඳලා පොහොට්ටුවට ගිය අය එක්ක කථා කරලා, දැනුම්වත් කරලා නැවත වතාවක් ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගන්න පුලුවන්කම තියෙනවා. අද පොහොට්ටුවේ කියලා කියන්නත් සමහර අය කැමති නෑ, ඉතිහාසයේ වෙච්ච ප්‍රශ්නත් එක්ක, අත්වැරදීම් එක්ක ඒ අයට විශාල ගැටලුවක් තියෙනවා.ඒ අයට ගැලුවක් තියෙනවා කියලා අපි කිය කිය ඉඳලා හරියන්නේ නෑ, අපි අපේ පාක්ෂිකයන්ව දැනුම්වත් කරන්න ඕනකම තියෙනවා.දේශපාලනය කරපු අපි හැමෝම අරගලයත් එක්ක විශාල පණිවිඩයක් දේශපාලන පක්ෂ තේරුම් ගන්න ඕනකම තියෙනවා.වෙනදා දේශපාලනය කලේ සමහර වෙලාවට රස්සාවක් ගන්න, තමන්ට උදව්වක් කර ගන්න, සමෘද්ධිය ගන්න තමයි දේශපාලනය ලඝු වෙලා තිබුනේ ගම්වල,හැබැයි අද මේ රට හදන වැඩේට නායකත්වය දෙන්න ඕන දේශපාලන පක්ෂ කියන එක අපි හැමෝම පිළිගන්න දෙයක්.වෙනදා රස්සාවට පක්ෂය ආවා නම්, සමෘද්ධිය වෙනුවෙන් පක්ෂයට ආවා නම්, තවත් ප්‍රථිලාභයක් වෙනුවෙන් පක්ෂයට ආවා නම් අද අපි හැමෝම දන්නවා මේ රට හදන්න නම් දේශපාලනයක් තියෙන්න ඕන, අපිත් යම්කිසි දේශපාලන පක්ෂයක සාමාජිකයෝ වෙන්න ඕන කියන කාරණාව.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට විශාල වගකීමක් තියෙනවා රට නැවත වතාවක් හරි තැනට ගෙන යාම වෙනුවෙන් නායකත්වය ලබා දිය යුතු වෙනවා.අද අපිට හයියක් අඩු වෙන්න පුලුවන්, හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි අපේ වගකීම ඉෂ්ඨ කරන්න ඕන යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 12
Previous Post

වැටුන රට ගොඩ ගන්න උතුරේත් දකුණේත් ජනතාවත් එක්විය යුතුයි – ඇමැති මනුෂ

Next Post

ව්‍යවසායකත්වයේ නව මානයන් සොයා යන තාරුණ්‍යයේ චාරිකාව ඇරඹුණ වගයි SPARK 2023

editor

editor

Next Post

ව්‍යවසායකත්වයේ නව මානයන් සොයා යන තාරුණ්‍යයේ චාරිකාව ඇරඹුණ වගයි SPARK 2023

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved