• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැන්චෙස්ටර් යුනයිටඩ් පසුබෑමේ වගකීම කැරික් භාර ගනී

24 October 2026
in පුවත්, විදෙස්
මැන්චෙස්ටර් යුනයිටඩ්  පසුබෑමේ වගකීම  කැරික් භාර ගනී
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ මෑතකාලීන දුර්වල ක්‍රීඩා රටාව පිළිබඳ වගකීම තමන් භාරගන්නා බව ප්‍රධාන පුහුණුකරු මයිකල් කැරික් පවසයි. කණ්ඩායම මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට තමන්ට හැකි බවට විශ්වාසයෙන් පසුවන බව ද ඔහු සඳහන් කර තිබේ.
ඔක්තෝබර් 23 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කැරික් කියා සිටියේ, මෑතකාලීන ප්‍රතිඵල පිළිබඳව තමන් සහ කණ්ඩායම සෑහීමකට පත් නොවන බවයි. කණ්ඩායමේ ක්‍රීඩා රටාව සම්බන්ධයෙන් රසිකයන් තුළ ඇති කලකිරීම තමන් තේරුම් ගන්නා බව ද ඔහු පැවසීය.
රොයිටර් වාර්තාවට අනුව, සියලු තරගාවලි සැලකිල්ලට ගත් විට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට අඛණ්ඩව තරග හතකදී ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වී තිබේ. කොමෝ කණ්ඩායම හමුවේ චැම්පියන්ස් ලීග් තරගයෙන් ගෝල 4–1ක පරාජයක් ලැබීමත් සමඟ කැරික්ගේ නායකත්වය පිළිබඳ පීඩනය ද ඉහළ ගොස් ඇත.
පසුගිය වාරයේ මාස පහක කාලයක් තුළ කණ්ඩායමේ ක්‍රීඩා රටාව සහ ප්‍රතිඵල පිළිබඳව සෑහීමකට පත්වූ බව සඳහන් කළ කැරික්, මෑතකාලීන පසුබෑමෙන් මිදී යළි හොඳ තත්ත්වයකට පැමිණීම තම අරමුණ බව අවධාරණය කළේය.
මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ඉරිදා බෝර්න්මවුත් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ප්‍රිමියර් ලීග් තරගයට සූදානම් වෙමින් සිටී.
Post Views: 10
Previous Post

පුහුණුවීම් අතරතුර ඇද වැටුණු බයර්න් මියුනිච් පුහුණුකරු රෝහල්ගත කෙරේ

Next Post

මැන්චෙස්ටර් යුනයිටඩ් පුහුණුකරු තනතුර ගැන පැතිරෙන වාර්තා කොන්ටේ ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
මැන්චෙස්ටර් යුනයිටඩ්  පුහුණුකරු තනතුර ගැන  පැතිරෙන වාර්තා  කොන්ටේ ප්‍රතික්ෂේප කරයි

මැන්චෙස්ටර් යුනයිටඩ් පුහුණුකරු තනතුර ගැන පැතිරෙන වාර්තා කොන්ටේ ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

26 November 2026
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

26 November 2026
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved