• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකා ඉරාන යුද්ධය හමුවේ ට්‍රම්ප්ගෙන් වසර 100ක් පැරණි ජෝන්ස් පනත අත්හිටුවීමට පියවර

19 March 2026
in පුවත්, විදෙස්
ඇමරිකා ඉරාන යුද්ධය හමුවේ  ට්‍රම්ප්ගෙන් වසර 100ක් පැරණි ජෝන්ස් පනත අත්හිටුවීමට පියවර
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ඇති වී තිබෙන අර්බුදය හමුවේ ඇමරිකානු බලශක්ති සැපයුම සහ ඉන්ධන මිල ස්ථාවරව තබා ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසර 100කට වඩා පැරණි ‘ජෝන්ස් පනත’ (Jones Act) දින 60ක කාලසීමාවකට අත්හිටුවීමට තීරණය කර තිබේ. 1920 වසරේ හඳුන්වා දුන් මෙම පනතට අනුව ඇමරිකානු වරායන් දෙකක් අතර භාණ්ඩ ප්‍රවාහනය කරන ඕනෑම නෞකාවක් අනිවාර්යයෙන්ම ඇමරිකාව තුළ නිෂ්පාදනය කළ එකක් විය යුතු අතර එය ඇමරිකානු ධජය යටතේ ලියාපදිංචි වී ඇමරිකානු පුරවැසියන් සතු විය යුතුය. ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළට දිනකට තෙල් බැරල් මිලියන 7 සිට 10 දක්වා අහිමි වී ඇති අතර මෙම පනත තාවකාලිකව ඉවත් කිරීම මගින් විදේශීය නෞකාවලට ද ඇමරිකානු වරායන් අතර බොරතෙල්, ස්වාධීන වායු (LNG), පොහොර සහ ගල්අඟුරු ප්‍රවාහනය කිරීමට අවස්ථාව හිමි වේ. බොහෝ දෙනා මෙය 1920 දී හඳුන්වා දුන් එකක් ලෙස සැලකුවද එහි මූලධර්ම 1789 සහ 1817 වැනි ඈත අතීතයේ සිටම ඇමරිකානු නාවික ප්‍රතිපත්ති තුළ පැවති බැවින් මෙය සියවස් ගණනාවක් පුරා විකාශනය වූ නීතියක් ලෙස හැඳින්විය හැකිය. අර්බුදය පාලනය සඳහා ඇමරිකානු උපායමාර්ගික තෙල් සංචිතයෙන් බැරල් මිලියන 172ක් මුදා හැරීමටත් වෙනිසියුලාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමටත් ඇමරිකානු රජය පියවර ගෙන ඇත.

Post Views: 16
Previous Post

කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිපදවීමට නෝර්වේ රාජ්‍යයේ සහය

Next Post

කෙන්ට් ප්‍රාන්තයේ මෙනින්ජයිටිස් ව්‍යාප්තියක් සිසුන් දහස් ගණනකට එන්නත් ලබා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved