• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කහවත්ත ප්‍රදේශයේ අභිරහස් ලෙස අතුරුදන් වූ කෝටිපති මැණික් ව්‍යාපාරිකයාගේ මළ සිරුර පතල් වළක තිබී හමුවෙයි

31 March 2026
in දේශීය, පුවත්
කහවත්ත ප්‍රදේශයේ අභිරහස් ලෙස  අතුරුදන් වූ කෝටිපති මැණික්  ව්‍යාපාරිකයාගේ මළ සිරුර  පතල් වළක තිබී හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය සෙනසුරාදා දහවල් කාලයේ සිට අතුරුදන්ව සිටි 61 හැවිරිදි ප්‍රකෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර නීලගම ප්‍රදේශයේ පතල් වළක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබේ. කහවත්ත කට්ටන්ගේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන මොහු කහවත්ත සහ නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අභිරහස් ලෙස අතුරුදන්ව සිටියේය.
මූලික පරීක්ෂණවලට අනුව මොහු ගමන් ගත් යතුරුපැදිය එම මාර්ගයේම වංගුවක් අසල දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. එමෙන්ම ඔහු භාවිතා කළ ජංගම දුරකථනය ද අසල පිහිටි තේ වත්තක තිබී ඉකුත් ඉරිදා දින සොයා ගැනීමට පොලිසිය සමත් විය. මෙම මරණය ඝාතනයක් ද නැතිනම් වෙනත් අනතුරක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව කහවත්ත පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම සිදුවීමත් සමඟ කහවත්ත ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් අතර දැඩි නොසන්සුන්තාවයක් සහ බියක් හටගෙන තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ වහාම මෙම අභිරහස් මරණයට හේතුව අනාවරණය කර සැකකරුවන් සිටී නම් ඔවුන් නීතිය හමුවට පැමිණවිය යුතු බවයි.
Post Views: 5
Previous Post

පුද්ගලයන් 100ට වැඩි උත්සවවලට ජාතික පද්ධතියෙන් විදුලිය දීම තහනම්

Next Post

ඇමෙරිකා-කැනඩා දේශසීමා මාර්ගය වසා දැමීමට තීරණය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඊශ්‍රායල තානාපති සහ  විදේශ අමාත්‍ය විජිත හේරත් අතර  විශේෂ සාකච්ඡාවක්

30 April 2026
ආසියානු සංවර්ධන බැංකුවෙන්  ශ්‍රී ලංකාවට  ඇමරිකානු ඩොලර් මිලියන 100ක  මූල්‍ය ආධාරයක්

රුසියානු  විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්  ලබන මස  ඉන්දියාවේ සංචාරයක

දූෂණ හා වංචා චෝදනා රහිත  නායකත්වයකින්  සමගි ජන බලවේගයේ මැයි රැලිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල තානාපති සහ  විදේශ අමාත්‍ය විජිත හේරත් අතර  විශේෂ සාකච්ඡාවක්

ඊශ්‍රායල තානාපති සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක්

30 April 2026
ආසියානු සංවර්ධන බැංකුවෙන්  ශ්‍රී ලංකාවට  ඇමරිකානු ඩොලර් මිලියන 100ක  මූල්‍ය ආධාරයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය ආධාරයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved