• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මොඩර්නා ලබන සිකුරාදා මෙරටට – ඇමැතිනි පවිත්‍රා

14 July 2021
in දේශීය

කොවැක්ස් පදනම යටතේ නොමිලේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් ලබන සිකුරාදා (16) දින ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන එන බව සොෟඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අනුව මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, මසකට පසු ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට සොෟඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරිය අවධාරණය කරයි.

 

 

 

 

Moderna to visit Sri Lanka next Friday – Minister Pavithra

Health Minister Pavithra Wanniarachchi says that 1.5 million free Moderna vaccines will be brought to Sri Lanka from the United States next Friday (16) under the Kovacs Foundation.

Accordingly, the Ministry of Health will provide the first dose of 750,000 of the 1.5 million doses of Modarna vaccine to the public as the first dose and the remaining 750,000 doses a month later, the Minister said.

Post Views: 9
Previous Post

කම්කරු සමාජ ආරක්ෂණ අරමුදල අදාල ලියවිල්ල සැකසීමට කමිටු තුනක්

Next Post

රටේ මුදල් ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ඕන බව එජාප නායක රනිල් කියයි

editor

editor

Next Post

රටේ මුදල් ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ඕන බව එජාප නායක රනිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved