• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුවේටයේ සිට සංක්‍රමණික සේවකයින් 6000 කට වැඩි පිරිසක් මව් රටට – විදේශ අමාත්‍යංශය

27 April 2021
in දේශීය

කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 6000 කට අධික පිරිසක් මේ වන විට තානාපති කාර්යාලය විසින් ආපසු සිය මව් රටට ගෙන්වා දීමට කටයුතු කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව කටයුතු කරමින් සිටී.

මේ වන විට තානාපති කාර්යාලයේ ලියාපදිංචි වූ පුද්ගලයින් 9000 ක් සිටින බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා තානාපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, කම්කරු අමාත්‍යාංශය, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE), ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ අදාළ කුවේට් බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරයි. ආපසු පැමිණි අය අතරට කුවේට් රජයේ පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානයේ, කුවේට්හි රජයේ නිවස්නයේ සහ තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂිත නිවස්නයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් ඇතුළත් වේ.

 

 

 

Post Views: 4
Previous Post

සියළු පාසල් ලබන 30 වනදා තෙක් වසා දමයි

Next Post

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදේව හෙට්ටිආරච්චි

editor

editor

Next Post

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදේව හෙට්ටිආරච්චි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved