• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රිරෝද රථය පැදවු මව සහ දරු දෙදෙනා මරුට

13 July 2020
in දේශීය

වේයන්ගොඩ, මල්ලෑහැව ප්‍ර දේශයේදී ත්‍රිරෝද රථයක් පැද වු කාන්තාවක් එය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ ත්‍රිරෝද රථය පැද වු කාන්තාව සහ එහි පිටුපස ගමන් කල කාන්තාවක්, පිරිමි ළමයි දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ත්‍රිරෝද රථය පැදවු කාන්තාව සහ ළමුන් දෙදෙනා මිය ගොස් තිබේ.

අනතුරකින් මිය ගියේ වයස අවුරුදු 40 ක් වු කාන්තාව සහ වයස අවුරුදු 09 සහ අවුරුදු එකහමාරක පසුවන පුතුන් දෙදෙනාය. ඔවුන් එකම පවුලේ අය වන අතර ඔවුන් කිරිඳිවැල පාර පදිංචිකරුවන් වේ. අනතුරින් තුවාල ලැබු කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය වැඩිදුරට විමර්ශන පවත්වනු ඇත.

Post Views: 14
Previous Post

මාධ්‍යවේදීයාගේ රාජකාරිය බාධා කිරීම ගැන අපක්ෂපාතිව පරික්ෂණයක් කරන්නැයි පොලිස්පතිගෙන් ඉල්ලයි

Next Post

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැකගත යුතු බවයි – ජනපති මහනුවරදී කියයි

editor

editor

Next Post

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැකගත යුතු බවයි - ජනපති මහනුවරදී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved