• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථිකය වැටිලා කියන විපක්ෂයේ චෝදනා අසත්‍යයි දත්ත අනුව රට ස්ථාවර මට්ටමක පවතිනවා

- නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ -

28 May 2026
in දේශීය, පුවත්
ආර්ථිකය වැටිලා කියන  විපක්ෂයේ චෝදනා අසත්‍යයි  දත්ත අනුව රට ස්ථාවර මට්ටමක පවතිනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රටේ ආර්ථිකය කඩාවැටී ඇති බවට විපක්ෂය නිරන්තරයෙන් චෝදනා කළද, නිල දත්ත අනුව ආර්ථිකය තුළ දැවැන්ත වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. සබුද්ධික ජනතාව මෙම දත්තවල යථාර්ථය දන්නා බවත්, රට මේ වන විට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ආර්ථික දත්තයන් පහත දැක්වේ:
ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5,003 දක්වා ඉහළ යාම, සමස්ත ආර්ථිකයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 108 දක්වා වැඩි වීම, විරැකියා අනුපාතය පහළ යාම, සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාම සහ ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීම යන කරුණු තුළින් රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු වන බව ඔහු අවධාරණය කරයි.
ඕනෑම රටකට අභ්‍යන්තර මෙන්ම බාහිර අභියෝගයන්ට මුහුණ දීමට සිදු වන බවත්, ආණ්ඩුකරණය යනු එම අභියෝගවලින් පලායාම නොව ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී. වත්මන් රජය සියලු අභියෝග කළමනාකරණය කර ගනිමින් ඉදිරියට ගමන් කරන බව ඔහු අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

කරුණාවන්ත වෛද්‍යවරුන් බිහි කිරීමේ වැදගත්කම අගමැතිනි හරිනි අමරසූරිය අවධාරණය කරයි

Next Post

UAE හි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු දිවයිනට පිටුවහල් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved