• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෙරළන්න ගිහින් ඇනගත්ත නාමල් බබා 

6 September 2018
in දේශීය

යහපාලන ආණ්ඩුව ගෙදර යනව තුරු කොළඹට විශාල සෙනගක් රැස් කර සිටින බව පැවසු හිටපු ජනපතිගේ පුත් නාමල් රාජපක්ෂට සිදු වුයේ එළිවන්නට පෙර අකුලා ගෙන ගෙදර යන්නටයි.  නාමල් රාජපක්ෂ බලයෙන් උන්මාදයට පත්ව සිටින අයෙකු වන අතර බලය ලබා ගැනීමේ උන්මාදයෙන් සිටින කෙනෙකි.

නාමල්ගේ සිගිති දේශපාලනට කල්පනා වී ඇත්තේ ආණ්ඩු පෙරළිමට කොළඹට මහ සෙනගක් කැන්දවා තමාට ලොකු බලයක් ඇති බව පෙන්වූ විට අධිකරණය, ආණ්ඩුව බිය වී රෙදි මලු අකුලා ගෙදර යන බවයි. 
 
නාමල්ගේ සිගිති ආතල්වලට මහින්ද රාජපක්ෂ වැඩි ජ්‍යෙෂ්ඨ නායකයාද සහභාගීවී ම තුළීන් සිදු කර ඇත්තේ නාමල්ගේ මෙන්ම මහින්දගේ දේශපාලනය මලගමක් බව පැහැදිලිය. 
 
වෙනදා මෙන් බැසිල් රාජපක්ෂ මේ කැම්පෙන් එක මෙහෙය වීම මග හැරිය එකනම් හොදින්ම පැහැදිලියි. නාමල්ගේ මෙම මෝඩ වලට වලට බැසිල් මුල සිටම විරුද්ධ බව දැන ගන්නට ලැබිණි. 
 
නාමල්ගේ සිගිති ආතල්වලට මහින්ද වගේම ජනපති සිහින වැඩිුපර දකින  ගෝඨාභය ද සහභාගී වීමෙන් සිදුව ඇත්තේ ආණ්ඩුවට තිබ්බ පුස් වෙඩිල්ල නාමල් විසින් ගෝඨාට  නොකියා පත්තු කිරීමයි. 
 
පසුගිය දිනවලදී ඒකාබද්ධ විපක්ෂය යැයි කියමින් උදය ගම්මන්පිල විමල් වීරවංශ ආණ්ඩු පෙරළිමේ රාජපක්ෂවරුන්ගේ වලිගේ එල්ලෙන පිරිස්ද අද කරකියා ගන්න බැරිව සිටින බවයි පෙනේනේ. 
 
නාමල් විසින් තමන්ගේ තාත්තාගේ ද දේශපාලන තව තවත් කුණු කුඩයට දැමීමේ කටයුත්තේ නිතර වන බව ජ්‍යෙෂ්ඨ දේශපාලනයින් කියා සිටි. ඔවුන් කියා සිටින්නෙ මහින්දට ගෙදර යන්න වුණෙත් නාමල්ට දේශපාලන වැඩ වල මුල් තැන් දුන්නාට පස්සේ බවයි. 
 
ඇත්තටම මේ නටපු නාඩගමෙත් අර්ථය එයම තමයි. නාමල්, යෝෂිත, රෝහිත රාජපක්ෂවරුන් තිදෙනා සිතා සිටින්නේ ගම්වල මිනිස්සුට ඉරාජ් වැනි අය පොපියුලර් කියාය. නාමල්ගේ කැම්පෙන් අවුල එතැනින්ම හිතා ගන්න හැකි වන්නේය. ඉරාජ් සෙක්ස් මියුසික් විඩියෝ සදන්නෙකු මිස ආණ්ඩු පෙරළීමේ පෙරළිකාරයෙකු නොවන්නේය. 
 
නාමල්ගේ පුංචි මනසට මෙවැනි දේ නොතේරීම පුදුමයක් නොවන්නේය. ඔහු විසින් මේ කරන්නේ රැඩිකල් වන්නටය. සැබෑවින්ම ඔහුට ඇත්තේ මේ පෞද්ගලික ප්‍රශ්ණ මිස රටේ ප්‍රශ්ණ නොවන්නේ. මෙය සැබැවින්ම ආණ්ඩුවට එරෙහි රැළියක් නොව තමන්ගේ පවුලේ ආරක්ෂා වෙනුවෙන් සංවිධානය කළ එකක් බව පැහැදිලිය. 
 
කොළඹ දවසේම සිටින බව පැවසු රාජපක්ෂවරුන් උදේවන්නට පෙර යෑම තුළීන් ගම්‍ය වන්නේම රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තව තවත් මලගමට වැටෙන බවයි. 
 
රාජපක්ෂවරු වටා සිටින්නේ චක් ගෝලයින්ය. රාජපක්ෂවරුන් පමණක්ද රටේ නායකයා විය යුත්තේ තවත් ජ්‍යෙෂ්ඨයින් රටේ නායකත්වයට සුදුසුයි. මෙවැනි දේශපාලන පෙරළිකාර අවස්ථාවකදී නාමල් බාබා මහින්ද උඩ තියන්න කරන්නේ ජනතාව මෙන්ම තම පියාගේද ප්‍රතිරූපය විනාශ කිරිමකි. 
Post Views: 20
Previous Post

වෝටර්ස් ඒජ් අවට කලාපය විනෝදාස්වාද කලාපයක් කිරීමට පියවර – ඇමති පාඨලි

Next Post

20 ට ඕන කොන්දක් ඇති කෙනෙක් – තිස්ස අත්තනායක 

editor

editor

Next Post

20 ට ඕන කොන්දක් ඇති කෙනෙක් - තිස්ස අත්තනායක 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved