• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවගමුව වෙඩි තැබීමේ සැකකරුවන්ට බොරු චෝදනා එල්ල කරන බවට බරපතළ චෝදනා!

28 July 2026
in දේශීය, පුවත්
නවගමුව වෙඩි තැබීමේ  සැකකරුවන්ට බොරු චෝදනා එල්ල කරන බවට  බරපතළ චෝදනා!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නවගමුව වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව නවගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එස්. එම්. සී ජයනාත් සහ ඉහළ පෙළේ පොලිස් නිලධාරියකුගේ මෙහෙයවීමෙන් අයිස් මත්ද්‍රව්‍ය සහ බෝම්බ දමා ව්‍යාජ චෝදනා ගොතමින් සිටින බවට අනාවරණය වී ඇති බරපතල තත්ත්වය හමුවේ, පොලිස්පතිවරයා වහාම මේ සඳහා මැදිහත් වන ලෙස බලවත් ලෙස ඉල්ලා සිටී.ඉහළ නිලධාරීන්ගේ පටු වුවමනා එපාකම් මත සැකකරුවන් සතුව මත්ද්‍රව්‍ය හා අත්බෝම්බ තිබූ බවට පෙන්වා අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට දරන මෙම නීති විරෝධී උත්සාහය කිසිසේත් අනුමත කළ නොහැකි අතර, දැනටමත් දින තුනක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන මෙම සැකකරුවන්ට තවත් දින 90 ක රැඳවුම් නියෝග ගැනීමට උත්සාහ කරමින් අධිකරණය නොමඟ යැවීමට තැත් කිරීම බරපතල අපරාධයකි. එබැවින්, නීතිය අපවිත්‍ර කරන මෙම බලධාරීන්ගේ ක්‍රියාදාමය වහාම නතර කර, ඔවුන්ට එරෙහිව දැඩි විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයාගෙන් සහ වගකිවයුතු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

Post Views: 1
Previous Post

මන්නාරමට පළමු වරට සිසු සැරිය පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගැටලුවට නව විසඳුමක්

Next Post

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved