මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් පැවැත්වෙන කල්තැබීමේ විවාදය අද (ජූලි 7) පස්වරු 3.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මෙම විවාදය පවත්වනු ලබන්නේ විපක්ෂය විසින් කළ ඉල්ලීමකට අනුවය.