• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඖෂධ හා රූපලාවන්‍ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත්කෙරේ

29 April 2024
in දේශීය, පුවත්
ඖෂධ හා රූපලාවන්‍ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත්කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශණ සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (29) කර්මාන්ත අමාත්‍යාංශයේදි සිදුකෙරින.

අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශණ සභාව සදහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්‍ය ආංශික උපදේශණ සභාව සදහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් ලෙස කමිටු සමාජිකයන් 48 දෙනෙක් හට මෙම පත්වීම් ලිපි ලබාදුන්නේය.

එසේම රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි මෙම කමිටු සමාජිකයින් පත් කර ඇති අතර වසර 2 ක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් සිදු කර තිබේ.

මෙම ආංශික උපදේශණ සභා මඟින් අදාල කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සිදුකරනු ලබයි. ඖෂධ හා රූපලාවන්‍ය කර්මාන්ත අංශ සංවර්ධනය සදහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා අදාල කමිටු සාමාජිකයින් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගලගම, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන අංශ 3) නලිනි බාලසුබ්‍රමනියම්, අමාත්‍යාංශ නිලධාරීන් කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 7,878
Previous Post

කරඳගොල්ල නායයෑම් අවදානම ගැන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට

Next Post

පක්ෂ 14 ක් එකතුවෙන් පොහොට්ටුවේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී

editor ttvnews

editor ttvnews

Next Post
පක්ෂ 14 ක් එකතුවෙන් පොහොට්ටුවේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී

පක්ෂ 14 ක් එකතුවෙන් පොහොට්ටුවේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කරයි

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කරයි

16 September 2026
2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC  අනුග්‍රහය

2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය

16 September 2026

ශ්‍රී ලංකා රේගු ආදායම 2026 වසර සඳහා රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යයි

16 September 2026
ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය රුමේෂ් තරංග විසින් තවදුරටත් රඳවා ගනු ලබයි

ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය රුමේෂ් තරංග විසින් තවදුරටත් රඳවා ගනු ලබයි

16 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved