• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඛනිජ සම්පත් කැණීම හා ප්‍රවාහනය විධිමත් කිරීමට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

3 August 2026
in දේශීය, පුවත්
ඛනිජ සම්පත් කැණීම හා ප්‍රවාහනය විධිමත් කිරීමට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කළුගල්, වැලි, පස්, බොරළු සහ මැටි ඇතුළු ඛනිජ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2021 වසරේ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කළ මෙහෙයුම් මාර්ගෝපදේශ ද ඇතුළත් කරමින් මෙම නව චක්‍රලේඛය සකස් කර ඇති බවය. මෙය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ගැටලු අවම කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගන්නා බව ඔහු පැවසීය.
මෙහිදී ඛනිජ සම්පත් සඳහා අය කෙරෙන ගාස්තු ඒකාකාරී කිරීමේ වැඩපිළිවෙළක් ද හඳුන්වාදෙන අතර, දිස්ත්‍රික්කය අනුව වෙනස් නොවන පොදු ගාස්තු ක්‍රමයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම ක්‍රමය 2026 සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර, බලපත්‍රලාභීන්ට එක් ස්ථානයකදී සියලු ගාස්තු ගෙවිය හැකි පරිදි ක්‍රමවේදය සරල කිරීම එහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන අය කරන ගාස්තු ඇතුළු ඇතැම් ගාස්තු මධ්‍යම රජය හරහා ඒකාබද්ධව අය කිරීම සම්බන්ධ නීතිමය සහ පරිපාලනමය කරුණු තවදුරටත් සමාලෝචනය කෙරෙන බව ද මෙහිදී අනාවරණය විය.
Post Views: 10
Previous Post

දකුණු මුහුදු තීරයේ පාවෙන කන්ටේනර් ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Next Post

තද සුළං සහ රළු මුහුදු ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
තද සුළං සහ රළු මුහුදු ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved