• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිල්වලා ලවණ බාධකයේ පාඩුව රජය ගෙවයි මාතර ගොවීන් 5,000කට රුපියල් මිලියන 1,200ක වන්දි හෙට සිට

27 May 2026
in දේශීය, පුවත්
නිල්වලා ලවණ බාධකයේ පාඩුව රජය ගෙවයි මාතර ගොවීන් 5,000කට රුපියල් මිලියන 1,200ක වන්දි හෙට සිට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය (කරදිය බාධකය) හේතුවෙන් අඛණ්ඩව වගා හානි සිදු වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම හෙට, එනම් මැයි 27 වැනිදා ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මාතර ප්‍රදේශයේ පානීය ජලයට කරදිය මුසුවීම වැළැක්වීම සඳහා 2019 වසරේදී ජල සම්පාදන මණ්ඩලය විසින් මෙම බාධකය ඉදිකළ අතර, ඉන්පසු ඇති වූ ජලගැලීම් නිසා මඩිහගොඩගම, කැකණදුර, කඹුරුපිටිය, මාලිම්බඩ සහ මැදඋයන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක වගාබිම් පාලු විය. ගොවි සංවිධානවල අඛණ්ඩ ඉල්ලීම් සලකා බලා 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුක්‍රමික වගා කන්න 07ක් සඳහා මෙලෙස වන්දි මුදල් නිදහස් කෙරේ.
මේ වෙනුවෙන් 2026 ජාතික අයවැය මඟින් රජය රුපියල් මිලියන 1,200ක ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව වගා නොකළ ඉඩම් අක්කර 12,800ක් වෙනුවෙන් ගොවීන් 5,000කට වන්දි හිමි වන අතර, එහි ආරම්භය සනිටුහන් කරමින් හෙට (27) මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තෝරාගත් ගොවීන් 250 දෙනෙකුට සංකේතාත්මකව වන්දි පිරිනැමේ. සෙසු සියලු ගොවීන්ට ඉදිරි දින 14 ඇතුළත වන්දි මුදල් ලබාදීමට කටයුතු සූදානම් කර තිබේ.
Post Views: 0
Previous Post

ආහාරත් නෑ සටන් කරන්න සම්පතුත් නෑ ඉබෝලා කේන්ද්‍රස්ථානයෙන් ජාත්‍යන්තරයේ හදිසි පිහිට පතයි

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් රැකීමට ඇමෙරිකාවෙන් Project Freedom යළි කරළියට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved