දරුවන්ගේ අනාගතය ගැන සියලුදෙනා ප්‍රවේසම් විය යුතුයි – මන්ත්‍රී සංජීව

සෑම අයිතිවාසිකමක්ම නිසැක වශයෙන්ම යුතුකමක් එක්ක බැදි ඇති බවත් දරුවන්ගේ අනාගතය සම්බන්ධ කාරණාවේදි සියලුදෙනා මීට වඩා ප්‍රවේසම් වියයුතු බව පාර්ලිමේන්තු ...

ඒකාධිපති පාලනයකට යොමු වන ත්‍රස්ත විරෝධි පනත පරාජය කරනවා – විපක්ෂ නායක සජිත්

මහාසංඝරත්නය, බහු ආගමික නායකයන්, බහු ජාති සංවිධාන සහ සිවිල් ප්‍රජාව ඇතුළු බහුතරයක් ජනතාව රජය ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනතට ...

ආරක්‍ෂක අමාත්‍යාංශයේ බක්මහ උලෙළ ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ශ්‍රී ...

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම සම්බන්ධව විකල්ප යෝජනා හා විසඳුම් ඉදිරිපත් කරන්න – ජනපති

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ...

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබන 27 වනදා කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් ඉදිරි සතියේදී පොදු ව්‍යාපාර ...

INSEE සංස්ථා සිමෙන්ති අඛණ්ඩව 12 වැනි වරටත් මෙරට ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස SLIM Kantar සම්මාන දිනයි

INSEE සංස්ථා සිමෙන්ති යළිත් වරක් මෙරට ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස SLIM Kantar සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. ...

ආසියාවේ පාම් ඔයිල් කර්මාන්තය සවිබල ගැන්වීමේ සමුළුවක් මැලේසියාවේදී

ආසියාවේ පාම් ඔයිල් කර්මාන්තය සවිබල ගැන්වීමේ අරමුණින් ක්වාලාලාම්පූර් හි දී පැවැත්වුණු APOA පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ දී තිරසාර සංවර්ධනය සහ සහයෝගීතාව පිළිබඳ ...

උසස්පෙළ උත්තර පත්තර නොබැලීම දරුවන්ට කරන ලොකුම අසාධාරණයක් – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න

උසස් පෙළ විභාගය යනු කඩයිම් විභාගයකි. උත්තර පත්තර නොබැලීමේන් දරුවන්ට ඉතා විශාල අසාධාරණයක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසයි. ...

Page 1753 of 2739 1 1,752 1,753 1,754 2,739

Recent News