• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආරක්‍ෂක අමාත්‍යාංශයේ බක්මහ උලෙළ ජනපතිගේ ප්‍රධානත්වයෙන්

20 April 2023
in දේශීය

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්විණි.

චාරිත්‍ර වාරිත්‍ර රැසකින් සමන්විත ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ප්‍රධානතම උත්සවයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමාත්‍යාංශයේ සුභසාධන අංශයේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායික ක්‍රීඩා රැසක් ඇතුළත්ව සංවිධානය කළ ‘බක්මහ උලෙළ’ අමාත්‍යාංශ සියලුම කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විය.

මෙම අවස්ථාවට ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රාණි ගුණරත්න මහත්මිය සහභාගි වූහ.

Post Views: 50
Previous Post

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම සම්බන්ධව විකල්ප යෝජනා හා විසඳුම් ඉදිරිපත් කරන්න – ජනපති

Next Post

නවක වෛද්‍යවරුන් 1320 කට පත්වීම් – සෞඛ්‍ය අමාත්‍යංශය

editor

editor

Next Post

නවක වෛද්‍යවරුන් 1320 කට පත්වීම් - සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved