27 July 2024
#දේශීය

මාතලේ නගර සභාවේ ඉෆ්තාර් උත්සවයක්

මාතලේ මහ නගර සභාව විසින් සංවිධාන කළ “ඉෆ්තාර් “ උත්සවයක් 19දා පස්වරුවේ මාතලේ මහ නගර සභාවේදි පැවැත්විණි.

මාතලේ නගරයේ වෙසෙන මුස්ලිම් බැතිමතුන් වෙනුවෙන් මාතලේ නගාරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ මහතාගේ උපදෙස් මත මෙය සංවිධානය කළ තිබු අතර මෙම අවස්ථාවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ සංඝනායක කොස්ගොල්ලේ සිලරතන හිමියන් ඇතුලු ආගමික නායකයින් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *