මධ්‍යම ආණ්ඩුකාරවරයා මහනුවර උතුර ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ජල පවිත්‍රාගාරයේ නිරීක්ෂණය කෙරේ

ඉකුත් දා පැවති මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් මහනුවර ජනතාවට ජල පහසුකම් ගුණාත්මකව ලබාදීම ...

සියලුම ගොවීන්ට පොහොර නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව කෘෂි ඇමැති මහින්ද කියයි

ලබන මහ කන්නයේ දී වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට කිසියම් හෝ රසායනික පොහොරක් නොමිලයේ ලබා දීමට ...

මෙරට අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රමිතිය යළි ඇති කරගත යුතුයි – ජනපති

ශ්‍රි ලංකාව ලෝකයට ගෙන ගිය විශිෂ්ට නිර්මාණ වන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ සමඟ එදා මෙරට ගෘහ නිර්මාණ ...

4th Children’s world peace summit දිනු කස්මීරා දියණිය අතිපුජ්‍ය බානගල හිමි බැහැදකියි

4th Children's world peace summit සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 වසරෙහි ඉගෙනුම ලබන ආර්. ...

විදුලි බල මණ්ඩලයේ වැරදි නිසා ගොවින්ට සිදු වන්නේ ආසාධාරණවයක් – මන්ත්‍රී පාඨලී චම්පික රණවක

දකුණු පලාතට විදුලිය ලබා දීමට සම්ප්‍රේෂණ පද්ධතිය සකස් නොකිරීමේ සම්පුර්ණ වගකීම විදුලි බල මණ්ඩලය සතු බවත් ඒ හේතුවෙන් ගොවීන්ට ජලය ...

දකුණේ විදුලිය ගැටළුව විසදන්න සාගල මැදිහත් වෙයි

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය ...

මිහින්තලා පුදබිමේ විදුලිය කැපුවට නාමල්ගේ ගෙදර විදුලිය කැපුවේ නැහැ – විපක්ෂ නායක සජිත්

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 61ක් අතරින් ලක්ෂ 43ක්ම සාමාන්‍ය ජනතාව බවත් ආණ්ඩුව විදුලි බිල සියයට 500ක් දක්වා දෙවතාවක් වැඩි කලේ අඛණ්ඩව ...

එප්පාවල පොස්පේට් සමාගම විකිණිමේ සුදානමක් – ජාතික ගොවිජන සම්මේලනය

මෙරට ස්වාභාවික සම්පතක් වන එප්පාවල පොස්පේට් රාජ්‍යය සමාගම මේ වන විට පුද්ගලික ආයතන 03 කට, විකිනීම සඳහා පිඹුරුපත් සකස් කර ...

Page 1773 of 2825 1 1,772 1,773 1,774 2,825

Recent News