ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගැලපෙන තැන සමගි ජනබලවේගයයි – මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගැලපෙන තැන සමගි ජනබලවේගයයි – මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට ගැලපෙනම මතවාදය තිබෙන්නේ සමගි ජනබලවේගයේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව ...

“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

රනිල් අලියාගෙන් ආවොත් මම උදවු කරන්නේ නැහැ – ඇමැති ප්‍රසන්න

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ...

දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දුම්රියේ ගැටී මිය යයි

පේරාදෙණිය, පැණිදෙණිය කළුපාලම අසල දුම්රිය මාර්ගයේ මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වු දුම්රියක පුද්ගලයෙකු ගැටී මිය ගොස් ඇති බව පොලිසිය ...

ගංජා සමග අසූ වූ සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම් – රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය

කේරල ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා ...

ඩෙංගු ගැන අහන්න, කියන්න ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක්

ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධයට එ‍රෙහිව සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම එලිදැක්වේ – සෞඛ්‍ය අමාත්‍යංශය

ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධ සමඟ සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම (2023-2028) එළිදැක්වීම ඊයේ (01) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ...

අර්බුදය විසඳීමට සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ බව මේ වන විට තහවුරුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

අර්බුදය විසඳීමට සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ බව මේ වන විට තහවුරුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ...

ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්

ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන ...

මෙරට දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමට ජපානයේ පාපැදි

මෙරට දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමට ජපානයේ පාපැදි

දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩ ව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ...

ඉදිරි මැතිවරණ තීරණය බැසිල් රාජපක්ෂ අදින නූලට අනුවයි – මන්ත්‍රී තිස්ස අත්තනායක

සමගියේ කිසිවෙක් රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවෙන්නේ නෑ – තිස්ස අත්තනායක

සමගි ජනබලවේගයේ කිසිවෙක් රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවෙන්නේ නැති බවත් රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු ආණ්ඩුව දැන ගිලෙමින් තිබෙන්නේ බව සමගි ජනබලවේගයේ ...

Page 1811 of 2996 1 1,810 1,811 1,812 2,996
  • Trending
  • Comments
  • Latest

Recent News