ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි – ජනපති

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි – ජනපති

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ...

අභිනව පදවිවලින් පිදුම් ලද පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනපති සහභාගීත්වයෙන්

අභිනව පදවිවලින් පිදුම් ලද පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනපති සහභාගීත්වයෙන්

කොල්ලුපිටිය, වාළුකාරාම මහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ස්‍යාමෝපාලිවංශික මහානිකායේ ශ්‍රි කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ ...

“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

මහ මැතිවරණයකට වඩා මේ මොහොතේ ජනාධිපතිවරණයක් සුදුසුයි – ඇමැති ප්‍රසන්න

රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බවත් ...

පොල් කිරි අපනයනයෙන් පසුගිය පෙබරවාරි මස මිලියන 2971ක ආදායමක් – පොල් සංවර්ධන අධිකාරිය

පොල් කිරි අපනයනයෙන් පසුගිය පෙබරවාරි මස මිලියන 2971ක ආදායමක් – පොල් සංවර්ධන අධිකාරිය

පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයන ලබා ගත් බව පොල් සංවර්ධන අධිකාරිය ...

නිපුණතා හා ආයෝජනය මත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක්- ගේට්වේ ආයතනයේ සභාපති නීතිඥ සුසන්ත

නිපුණතා හා ආයෝජනය මත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක් හිමිව තිබෙන බවත් ඒ සඳහා විශේෂඥ දැනුම ඇති ...

හදිසි ආපදාවන්ට මුහුණදීමට නිසි සැලැස්මක් අපට තිබිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

හදිසි ආපදාවන්ට මුහුණදීමට නිසි සැලැස්මක් අපට තිබිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

ස්වභාවිකව ඇති විය හැකි සහ අනෙකුත් හදිසි ආපදාවන්ට මුහුණදීම සඳහා නිසි සැලැස්මක් තිබීම සහ එවැනි විපත්වලට මුහුණ දෙන අනෙකුත් රටවලට ...

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීමට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි – නාගරික සංවර්ධන අධිකාරිය

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීමට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි – නාගරික සංවර්ධන අධිකාරිය

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගන්වන්නට ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරීය පවසයි. ඒ සඳහා ...

ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමට විවාදයට එන්නැයි නලින් බණ්ඩාරගෙන් නැවත අභියෝගයක්

ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමට විවාදයට එන්නැයි නලින් බණ්ඩාරගෙන් නැවත අභියෝගයක්

සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජාතික ජනබලවේගයේ ආර්ථික කණ්ඩායමට නැවත වතාවක් අභියෝග කරන බව පාර්ලිමේන්තු ...

උතුරු මැද පළාත් පෙර පාසල් ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දෙයි

උතුරු මැද පළාත් පෙර පාසල් ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දෙයි

උතුරු මැද පළාතේ පෙර පාසල් ගුරුවරියන් සඳහා පවත්වන ලද ඉංග්‍රීසි ගුරු පුහුණු පාඨමාලාව අවසානයේ පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ම ආවරණය ...

පොහොට්ටුවේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත් කෙරේ

පොහොට්ටුවේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ...

Page 1817 of 3000 1 1,816 1,817 1,818 3,000

Recent News