27 April 2024
#දේශීය #පුවත්

පොහොට්ටුවේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *