ක්‍රිකට් ආයතනයේ හිටපු මුල්‍ය අංශ ප්‍රධානියාව ලබන 01 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදෙස් රූපවාහීනි ආයතනයකින් ලැබීමට නියමිතව තිබු ඩොලර් මිලියනයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ...

ජනපති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ නඩුවේ ඉන්දියානුවා ලබන මස 21 යළි අධිකරණයට කැඳවයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා රහස් පොලිසිය ප්‍රශ්න කරමින් රඳවා සිටින ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් නැමැත්තා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ...

ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් – ඉඩම් ලබා දෙන යුගයයි මේ ! -ඇමැති සජිත්

දශකයක කාලයක් පුරා මෙරට පාලකයින් සහ ඔවුන්ගේ ගෝලබාලයින් සිදුකළ ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් කර ජනතාවට ඉඩම් ලබාදීමේ යුගය අද ...

නාලකගේ සහ නාමල්ගේ හඩ සැසදෙන බව රහස් පොලිසිය අධිකරණයට දන්වයි

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ නාමල් කුමාර යන අයවළුන්ගේ දුරකතන සංවාද124න්123 සැසදී ඇති බව රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. ...

වෙල්ගම අපිට හානි කරනවා – මන්ත්‍රී ගම්මන්පිල

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මහන්සියෙන් පුරවා ගත්ත කාලය එතුමා අතින්ම පොළොවේ ගසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ...

හයට් සහ හිල්ටන් හෝටල්වල හිමිකම් පැවරීම ගැන පැහැදිලි කිරීමක්

රජයේ උපායමාර්ගික දේපළ ගණයට අයත් නොවන හිල්ටන් සහ හයට් හෝටල් ව්‍යාපෘති පවරාදීමේ තීරණය ගන්නා ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසින් බවත් එය ...

මෛත්‍රිගේ ග්‍රහයා බලවත් – ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් කියයි

දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක වාසය කරන වයස අවුරුදු 92ක් වයසැති හිමිනමක් වන ශ්‍රාස්ත්‍රපති, ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් ඉදිරි රාජ්‍ය නායකයා පිළිබඳ විශේෂ ...

Page 1948 of 2016 1 1,947 1,948 1,949 2,016

Recent News