27 April 2024
#දේශීය

වෙල්ගම අපිට හානි කරනවා – මන්ත්‍රී ගම්මන්පිල

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මහන්සියෙන් පුරවා ගත්ත කාලය එතුමා අතින්ම පොළොවේ ගසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා ඊයේ (22) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ වෙල්ගම මහතාගේ අදහස් දැක්වීම් ඒකාබද්ධ විපක්ෂයට හානි දායක බවයි. එවැනි දේ දිගින් දිගටම වුවහොත් මිත්‍රත්වය පැත්තකින් තියලා ඒ සම්බන්ධව කතා කරන්න සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. එවැනි දෙයක් සිදු නොවන්නයි කියා තමා ප්‍රර්ථනා කරන බව ගම්මන්පිල මහතා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *