වැලි මිල අඩු කරන්න නම් කප්පම් ගන්න එක නවත්තන්න – පුබුදු කියයි

වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලිමිල අඩු නොවන බවත් වැලි ප්‍රවාහනයේදී කප්පම් ගන්නා මාෆියාව නතර කිරීමට පියවර ගත යුතු ...

LNG බලාගාරයේ ඉදිකිරිම් වහාම ආරම්භ කරන්න – ඇමැති මහින්ද කියයි

නව එල්.එන්.ජී. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වහාම ආරම්භ කල යුතු බව මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ...

දකුණු ආසියානු ක්‍රිඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් වැස්සක්

100 x 4 ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුයේ තත්ත්පර 39.14 ක ...

මඩකලපුව විශ්වවිද්‍යාල කඩිනමින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කරනවා – ජනපති

තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ප‍්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා වූක්‍රියාමාර්ග කඩිනමින් සිදු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපතිවරයා මේ ...

යාපනය ගුවන් තොටුපොලේ මිරිස් ගබඩා කරන්නේ නෑ – ඇමැති ප්‍රසන්න

පසුගිය ආණ්ඩුව විසින් යාපනය ගුවන් තොටුපලට පරිසර වාර්තාවක් නොගෙන එය ඉදි කර ඇති බව කාර්මික අපනයන හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ...

මම වැරදී නෑ .. ඕන පරික්ෂණයකට ලැස්තියි .. රිෂාඩ්ගෙන් ජනපතිට ලියුමක්

රටේ පිළිගත් දේශපාලනික පක්ෂයක් නියෝජනය කරන නායකයෙකු වන තමා ඉලක්ක කරගනිමින් සිදු කරනු ලබන චෝදනා සම්බන්දයෙන් කනගාටුව පල කරන අතර ...

බැඳුම්කරේ වෝහාරික වාර්තාව ජනවාරි 13 දා ප්‍රසිද්ධ කරයි…

පැවැති පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් කෝප් කමිටුවේ වෝහාරික වාර්තාව අහෝසි වන බවට ජනතා විමුක්ති පෙරමුණ සිදු කරන ප්‍රකාශ අසත්‍ය ...

Page 2389 of 2649 1 2,388 2,389 2,390 2,649
  • Trending
  • Comments
  • Latest

Recent News