27 April 2024
#දේශීය

තරුණ පිරිස ගෝඨාභයට බය වු‍ණේ නෑ – ඇමැති බන්දුල

ජනාධිපතිවරණ මැතිවරණයේදී ඇතැම් පිරිස් විසින් තරුණ ප්‍රජාව අතර ගෝඨා භයක් ඇති කරන්න උත්සහා කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

TTV news.lk වෙබ් අඩවිය විසින් සිදු කරන විනිවිද සංවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තරුණ ප්‍රජාව ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව විශාල විශ්වාසයක් තිබු බවයි. විවිධ අත්දැකීම් රාශියක් ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් වඩා හොඳ හෙටක් බලාපොරොත්තු විය හැකි බව තරුණ පිරිස විශ්වාස කල බවයි. එසේම ඔවුන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වු බව ගුණවර්ධන මහතා කියා සිටියේය.

 

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කල සම්පුර්ණ සම්මුඛ සාකච්ඡාව අපගේ ttvnews.lk youtube channel ඔස්සේ නැරඹිය හැකිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *