27 April 2024
#දේශීය

සජිත් පේමදාස විපක්ෂ නායකකිරීමට එජාපය තීරණය කරයි…

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුල වූ බල අරගලයට විරාමයක් ලබා දෙමින්, අද (05) සන්ධ්‍යාවේ දී පැවැති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී තීරණයක් ගනුලැබ තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ට විපක්ෂ නායකත්වය හිමිකර දීමට එහි බහුතරයේ කැමැත්ත හිමිවී ය.

අද එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන පිටකෝට්ටේ සිරිකොත ට රැස්වූ එහි පා්ලිමේන්තු කණ්ඩායම මෙම තීරණය ගෙන තිබුණි.

සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *