නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද පදනම් ආයතනයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
පෙර පුවත්
නිදහස් පක්ෂයේ රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සහභාගී වෙයි