29 April 2024
#දේශීය #පුවත්

මෛත්‍රිපාල රටත් කාලා පක්ෂයත් කෑවා – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ ජනාධිපති වී රටත් විනාශ කලා සේම නිදහස් පක්ෂයත් විනාශ කර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ කොළඹ පදනම් ආයතනයේදී අද (08) පැවැත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඇය කියා සිටියේ තමාට 2015 වසරේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස පක්ෂයේ පිරිස් පැවසු නමුත් තමා එම අවස්ථාව එවකට සිටි මහලේකම් මෛත්‍රිපාල සිරිසේනට ලබා දුන් බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *