• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොරොච්චෝලට බාල ගල්අඟුරු බෑවේ දූෂණ විරෝධී පනත උල්ලංඝනය කරමින්ලු ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් දැවැන්ත හෙළිදරව්වක්

29 May 2026
in දේශීය, පුවත්
නොරොච්චෝලට බාල ගල්අඟුරු බෑවේ දූෂණ විරෝධී පනත උල්ලංඝනය කරමින්ලු ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් දැවැන්ත හෙළිදරව්වක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නොරොච්චෝල ලක්විජය බලාගාරය වෙත රැගෙන ආ, සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ බාල ප්‍රමිතියෙන් යුතු ගල්අඟුරු අඩංගු ‘MV JOSCO YONGZHOU’ නැවේ ගොඩබෑම් කටයුතු අද (29) පෙරවරුවේ බලහත්කාරයෙන් ආරම්භ කර ඇති බව ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය නිල වශයෙන් හෙළිදරව් කර සිටී. මෙම සමස්ත ක්‍රියාවලිය 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ ඍජුවම දඬුවම් ලැබිය හැකි මහා පරිමාණ මංකොල්ලයක් බවට පත්ව ඇති බව පෙන්වා දෙන එම සංවිධානය, බලධාරීන්ගේ මෙම සිතාමතා සිදුකළ පැහැර හැරීම දැඩි විවේචනයට ලක් කර ඇත.
Taranjot Resource (Pvt) Ltd නම් සමාගම විසින් සපයනු ලබන, ගල්අඟුරු මෙට්‍රික් ටොන් 59,766.000ක් රැගත් මෙම විවාදාත්මක නැව ඊයේ (28) දහවල් 11.30ට පමණ පුත්තලම නැංගුරම් පොළට පැමිණ තිබේ. ඉන්පසු එදිනම සවස 3.30ට බලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වූ මෙම නැවට, කිසිදු විධිමත් සොයා බැලීමකින් තොරව විනාඩි 30ක් වැනි අතිශය කෙටි කාලයක් තුළ ගොඩබෑමේ අනුමැතිය ලබා දී ඇති බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව අද පෙරවරු 10.30ට කණ්ඩායම් හතරක් යොදවා මෙහි ගොඩබෑම් කටයුතු කඩිනමින් ආරම්භ කර තිබේ.
පසුගිය අප්‍රේල් 30 වන දින Bureau Veritas Solutions South Africa (Pvt) Ltd ආයතනය විසින් ලංකා ගල්අඟුරු සමාගම වෙත යොමු කරන ලද පැටවුම් වරාය වාර්තාව (Load Port Report) මඟින්ම මෙම නැවේ ඇති ගල්අඟුරු බාල ප්‍රමිතියෙන් යුතු බව කල්තියාම තහවුරු වී තිබූ බව නීතිඥ සංවිධානය පෙන්වා දෙයි. ලංකා ගල්අඟුරු සමාගමේ ටෙන්ඩර් ලියවිල්ලේ 5.2 කොටස අනුව උපරිම අළු ප්‍රතිශතය (LCC Reject Values) විය යුත්තේ ඒකක 16කි. නමුත්, දැනට බලහත්කාරයෙන් ගොඩබාමින් පවතින ගල්අඟුරුවල අළු ප්‍රතිශතය ඒකක 16.8ක් ලෙස ඉහළ අගයක සටහන්ව ඇත.
මේ හේතුවෙන්, පවතින නීතිමය රාමුවට අනුව මෙම ගල්අඟුරු තොගය දඩ මුදලක් අය කරගෙන හෝ මිලදී ගැනීමට ලංකා රජයට කිසිදු නෛතික හැකියාවක් නොමැති බව එම සංගමය අවධාරණය කරයි. අදාළ පැටවුම් වරාය වාර්තාව මත පදනම්ව ගොඩබෑම පවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු, ලංකා ඉතිහාසයේ පළමු සහ එකම ගල්අඟුරු නැව මෙය බවද ඔවුහු පවසති. මෙම තොගය ගොඩබෑමට පෙර ලංකා ගල්අඟුරු සමාගම, විගණන කාර්යාලය සහ තාක්ෂණික කමිටු මඟින් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියද බලධාරීන් ඊට කන් දී නැත. මෙවැනි බාල නිෂ්පාදනයක් වෙනුවෙන් මහජන මුදලින් ඉහළ පිරිවැයක් ගෙවීම බරපතළ අපරාධයක් මෙන්ම, රජයේ මුදල් හා පරිපාලන රෙගුලාසි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බැවින් මේ පිළිබඳව වහාම චෝදනා ගොනු කළ යුතු බව එම සංවිධානය වැඩිදුරටත් කියා සිටී.
Post Views: 1
Previous Post

දේශගුණික විපර්යාස හමුවේ අලි ඇතුන් සහ දිවියන් රැකගැනීමට පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය

Next Post

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ කිහිපයක සුළඟ රළු වීමේ ලකුණු

Editor TTV News

Editor TTV News

Next Post
වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ කිහිපයක සුළඟ රළු වීමේ ලකුණු

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ කිහිපයක සුළඟ රළු වීමේ ලකුණු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු මුහුදේදී  අනතුරට පත් ධීවරයෙකු  බේරාගැනීමට නාවික හමුදාවෙන් කඩිනම් සහයක්

දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු බේරාගැනීමට නාවික හමුදාවෙන් කඩිනම් සහයක්

29 May 2026
දිට්වා ව්‍යසනයේදී ඉන්දියාවෙන් ලැබුණු ප්‍රතිසාධන පැකේජයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

දිට්වා ව්‍යසනයේදී ඉන්දියාවෙන් ලැබුණු ප්‍රතිසාධන පැකේජයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

29 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved