• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමයේ 9 වැනි වාර්ෂික විද්‍යා සැසිය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

30 June 2026
in දේශීය, පුවත්
දේශීය රටකජු වගාවට රජයෙන් නව ජවයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමයේ 9 වැනි වාර්ෂික විද්‍යා සැසිය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 12 සහ 13 යන දෙදින පුරා කොළඹ හිල්ටන් රෙසිඩෙන්සි හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙහි ප්‍රධාන දේශනය විශේෂඥ වෛද්‍ය A.S.M. විජේවර්ධන මහත්මිය විසින් සිදු කරන ලද අතර, ප්‍රධාන ආරාධිත දේශනය ඉන්දීය IAPEN සංගමයේ උප සභාපතිනිය සහ අම්භානි රෝහලෙහි ප්‍රධාන ආහාර සහ පෝෂණවේදිනී භක්ති සාමන්ත් (Bhakti Samant) මහත්මිය විසින් පවත්වනු ලැබුවාය. මීට අමතරව ශ්‍රී ලංකා ආහාර සහ පෝෂණවේදීන්ගේ සංගමයේ සභාපති N.M.S. හෙට්ටිගෙදර මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්වතුන් රැසක් මෙහිදී අදහස් දැක්වූහ.
ලෝකයේ අනෙකුත් දියුණු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉදිරි සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ආහාර හා පෝෂණවේදීන්ගේ දායකත්වය කඩිනමින් ලබාගැනීමේ අවශ්‍යතාව මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පෝෂණ ගැටලු නිරාකරණය කිරීම, ඔවුන්ට නිසි පෝෂණයක් ලබා දී සුව වීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම මෙන්ම වර්තමානයේ ප්‍රධාන තර්ජනයක් වී ඇති බෝ නොවන රෝග (NCDs) පාලනය කිරීම සහ ඒවා ඇති වීමේ අවදානම අඩු කිරීම සඳහා පෝෂණවේදීන්ට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව මෙහි පැවැති සියලුම දේශන මඟින් තහවුරු කරනු ලැබීය.
Post Views: 0
Previous Post

දේශීය රටකජු වගාවට රජයෙන් නව ජවයක්

Next Post

පේරු දේශයේ පාලනය නැවතත් ෆුජිමෝරි පවුලට හිටපු ජනපතිගේ දියණිය ඉතිහාසය අලුත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved