• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා ත්‍රීරෝද රථ දහසකට බෞද්ධ කොඩි සවි කෙරේ

22 May 2024
in දේශීය, පුවත්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

වෙසක් උත්සවය නිමිති කොටගෙන කොළඹ, ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු ත්‍රීරෝද රථ දහසක බෞද්ධ කොඩි සවිකිරීම අද (22 ) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙක් කොළඹ, බෞද්ධාලෝක මාවතේදී ආරම්භ කෙරිණි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා “ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ මගපෙන්වීමෙන් ධර්මායතන විහාරස්ථානය බෞද්ධ ධජය අද දහස් ගණන් සංචාරය කරන වාහන වලට පරිත්‍යාග කරමින් රට පුරා මෙන්ම කොළඹ නගරය බෞද්ධ කොඩියෙන් ඒකාලෝක කරනවා. බෞද්ධ ජනතාවගේ කේන්ද්‍රස්ථානය ලෙස සිරිලක අඛණ්ඩව පවත්වාගෙන යන වෙසක් සැමරුම වෙනුවෙන් පරම්පරාවෙන් පරම්පරාවට මහා සඟරුවන ලබාදුන් නායකත්වයට අද දින යළිත් අපේ රජය වෙනුවෙන් බැඳියාව, ගෞරවය, කෘතවේදීත්වය පමණක් නොව ඒ සඳහා කටයුතු කිරීමට තිබෙන වගකීම ප්‍රකාශ කරනවා. අපේ වීදි දරුවන්. රණවිරුවන් එක්තැන් කිරීමට කටයුතු කළ ධර්මායතන විහාරස්ථානයට එම කටයුතු ඉදිරියට ගෙන යාමට හැකිවන විශේෂ වැඩපිළිවෙළක් හා අවශ්‍ය පහසුකම් රජය විසින් සකසා දී තිබෙනවා. කුඩා දරුවෙක් වුවත් පොඩි වෙසක් කූඩුවක් බුදු තෙමගුල වෙනුවෙන් හදන්නේ කොයිතරම් බොදු බැතියක් හදවතේ තියාගෙනද? ඒ වගේම රට පුරා මුළු ජාතියම අවදිවෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය රටට හා ලොවට දායාද කිරීමේ උතුම් අවස්ථාවකට අපි පිවිසෙනවා. බුදුරජාණන් වහන්සේ ගෙනගිය මැදුම් පිළිවෙත අද ලොවට දායාද කළ හැකි උතුම්ම දායාදය ලෙස වෙසක් පොහොය දිනයේදී, වෙසක් වැඩසටහන්වලදී සිහිපත් කොට ඒ වෙනුවෙන් කැපවෙමු. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහා සංඝරත්නය, අමාත්‍ය ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, කොළඹ දිසාපති කේ. ජී. විජේසිරි, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ත්‍රී රෝද රථ හිමියන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

Post Views: 21,831
Previous Post

විසා මංකොල්ලය නැවැත්වීමට නීතිය වහා ක්‍රියාත්මක කරන්න – මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Next Post

විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් – ජනපති

විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ  විශේෂ සාකච්ඡා

ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ විශේෂ සාකච්ඡා

14 October 2026
රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

14 October 2026
අකුසලතා ලකුණු ක්‍රමවේදය හරහා ලකුණු 30 ඉක්මවා ගියහොත් රියදුරු බලපත්‍රය වසරකට අවලංගු වෙනවා

අකුසලතා ලකුණු ක්‍රමවේදය හරහා ලකුණු 30 ඉක්මවා ගියහොත් රියදුරු බලපත්‍රය වසරකට අවලංගු වෙනවා

14 October 2026
සෞඛ්‍ය ඇමති පොරොන්දු වුණු ඩෙංගු එන්නත තවමත් ලංකාවට ගෙනත් නැහැ

සෞඛ්‍ය ඇමති පොරොන්දු වුණු ඩෙංගු එන්නත තවමත් ලංකාවට ගෙනත් නැහැ

14 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ  විශේෂ සාකච්ඡා

ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ විශේෂ සාකච්ඡා

14 October 2026
රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

14 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved