27 April 2024
#දේශීය

එක රටක් එක නීතීයක් කිසිම අවබෝධයකින් කරපු වැඩක් නෙමෙයි – ගෙවිදු කුමරතුංග

එක රටක එක නීතියක් සෑබෑ ගැඹුරු අවබෝධයකින් තොරව තමා මේ පත් කිරීම් සිදු කර ඇත්තේ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පවසයි.

මාධ්‍ය වෙත අද (27)අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මේ පත් කිරීම පිළිබද කනගාටු වන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *