• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී අයෙකු මරුට

26 January 2021
in දේශීය

මීටියාගොඩ ඉන්ධන පිරවුම් අසල ඊයේ (25) පස්වරු 7 ට පමණ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ නානදුන පිරිසක් විසින් අදාල පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදීමක් සිදු කර ඇති බවත් තුවාලකරු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන එරණවිල, මිටියාගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර තිබේ.

මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද (26) දින සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 11
Previous Post

බස්නාහිර, සාමාන්‍ය පෙළ සිසුන්ගේ පාසල් පැමිණීමේ සාධනීය තත්ත්වයක්

Next Post

දෙමාපියන්ගේ ඇසින් දරුවන්ගේ අනාගතය බොඳ කරන්න එපා – රාජ්‍ය ඇමැති දුමින්ද

editor

editor

Next Post

දෙමාපියන්ගේ ඇසින් දරුවන්ගේ අනාගතය බොඳ කරන්න එපා - රාජ්‍ය ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved