• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මල් වෙඩිල්ලක් පත්තු වී අයෙකු මරුට

27 May 2023
in දේශීය

තඹුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේ ඊයේ (26) දින මධ්‍යම රාත්‍රීයේදී මල් වෙඩිල්ලක් පත්තු විමෙන් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 31 ක් වු තඹුත්තේගම ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයා සිය නිවස ආසන්නයේ පැවැති මංගල උත්සවයකට සහභාගී වීමෙන් සිටියදී එම උත්සවයේ මල් වෙඩි පත්තු කරමින් සිටියදී මල් වෙඩිල්ලක් පත්තු නොවීම හේතුවෙන් නැවත වරක් එම අසලට ගොස් නුලට ගිනි තැබිමේදී මල්වෙඩිල්ල පත්තු වී මිය ගිය පුද්ගලයාගේ හිසේ වැදී ඇති බව පොලිසිය කල මුළික විමර්ශනයේදි අනාවරණ වී ඇත.

මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 6
Previous Post

ජනාධිපති රනිල් ජපානයේ දී බානගල නා හිමියන් බැහැදකී

Next Post

නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස පැමිණීම වැලැක්වීම සහාය වන ලෙස බ්‍රිත්‍යානය ඇමැති ටිරාන්ට කියයි

editor

editor

Next Post

නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස පැමිණීම වැලැක්වීම සහාය වන ලෙස බ්‍රිත්‍යානය ඇමැති ටිරාන්ට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved