27 April 2024
#සංවර්ධන

මාතලේ නියෝජ්‍ය නගරාධපතිගේ වියදමින් නොමිලයේ වගා සදහා කාබනික පෙහොර

“ හෙට අභියෝගයට අද සුදානම් වෙමු” “සාරවත් මැදරට බිම් අස්වද්දමු ’’තේමාව ඔස්සේ සිදු කරන ගෙවතු වැඩසටහනට යටතේ නොමිලයේ කාබනික පොහොර ලබා දිමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා පවසයි.

මෙය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පයක් මත සිදු කරනු ඇත.

ඒ අනුව තෝරා ගනු ලබන ගෙවතු සදහා නිවසට ගොස් කාබනික පොහොර ලබා දෙන බවත් තමාගේ පෞද්ගලික වියදමින් මෙම කටයුතු සිදු කරන බව ද නියෝජ්‍ය නගරාධිපතිවරයා පවසයි.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *