හෙරොයින් කිලෝ 21කට  වැඩි ප්‍රමාණයක් සමඟ  සැකකරුවෙක්  කටානේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 21කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් කටානේදී අත්අඩංගුවට

කටාන, ගිරිඋල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 21යි ග්‍රෑම් 750ක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ...

මන්නාරමේ රෝහල්වල  ගැටලු විසඳීමට  සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

මන්නාරමේ රෝහල්වල ගැටලු විසඳීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක පවතින ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් ...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය අර්නාබ් සුළි කුණාටුවක්  විය හැකියි ධීවරයින්ටත් අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය අර්නාබ් සුළි කුණාටුවක් විය හැකියි ධීවරයින්ටත් අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය ඔක්තෝබර් 26 වැනිදා වන විට ‘අර්නාබ්’ නමැති සුළි කුණාටුවක් බවට පත්විය හැකි බව ...

ආහාර වර්ග 617ක් පිස ගිනස් වාර්තාවක් තැබූ  ඉන්දීය සූපවේදී ෂෙෆ් දාමු  අභාවප්‍රාප්ත වෙයි

ආහාර වර්ග 617ක් පිස ගිනස් වාර්තාවක් තැබූ ඉන්දීය සූපවේදී ෂෙෆ් දාමු අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ ප්‍රකට සූපවේදියෙකු සහ රූපවාහිනී වැඩසටහන් විනිශ්චයකරුවෙකු වූ ෂෙෆ් දාමු (Chef Damu) වයස අවුරුදු 72දී අද (25) අභාවප්‍රාප්ත වී තිබේ. ...

ඌව, අම්පාර සහ මඩකලපුවට  ප්‍රබල අකුණු අවදානමක්

ඌව, අම්පාර සහ මඩකලපුවට ප්‍රබල අකුණු අවදානමක්

ඌව පළාතට සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (25) පෙරවරු ...

විදුලි බස් රථ 200ක  ව්‍යාපෘතිය  වසර ගණනක් ප්‍රමාදයි  විගණනයෙන් හෙළිවෙයි

විදුලි බස් රථ 200ක ව්‍යාපෘතිය වසර ගණනක් ප්‍රමාදයි විගණනයෙන් හෙළිවෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා විදුලි බස් රථ 200ක් මිලදී ගැනීමට අනුමැතිය ලැබී තිබුණද, ව්‍යාපෘතිය නියමිත පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි ...

මුදල් දීලා කටඋත්තර ගන්න හැදුවා..

මුදල් දීලා කටඋත්තර ගන්න හැදුවා..

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අතරතුර, තමන්ට බලපෑම් කරමින් මුදල් ලබාදී අවශ්‍ය ආකාරයට කටඋත්තර ලබාගැනීමට පිරිසක් උත්සාහ කළ ...

Page 15 of 5888 1 … 14 15 16 … 5,888

Recent News