• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි බස් රථ 200ක ව්‍යාපෘතිය වසර ගණනක් ප්‍රමාදයි විගණනයෙන් හෙළිවෙයි

25 October 2026
in දේශීය, පුවත්
විදුලි බස් රථ 200ක  ව්‍යාපෘතිය  වසර ගණනක් ප්‍රමාදයි  විගණනයෙන් හෙළිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා විදුලි බස් රථ 200ක් මිලදී ගැනීමට අනුමැතිය ලැබී තිබුණද, ව්‍යාපෘතිය නියමිත පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
කොළඹ අගනගර කලාපයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන සේවයට මෙම බස් රථ යෙදවීමට සැලසුම් කර තිබුණේ ඉන්ධන ආනයනය අඩු කිරීම සහ වායු දූෂණය අවම කිරීමේ අරමුණිනි.
විගණන වාර්තාවට අනුව, ප්‍රසම්පාදන ලේඛන ලංසුකරුවන් දස දෙනෙකු මිලදී ගෙන තිබුණද, ලංසු ඉදිරිපත් කර තිබුණේ එක් අයෙකු පමණි. එම ලංසුකරු ඉදිරිපත් කළ කාර්යසාධන බැඳුම්කරය ව්‍යාජ එකක් බව සඳහන් වීම හේතුවෙන් ඔහු නුසුදුස්සෙකු වී තිබේ. ඒ අනුව 2024 ජූලි 20 වැනිදා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර ඇත.
එහෙත් 2025 ඔක්තෝබර් 27 වන විටත් බස් රථ මිලදී ගැනීම හෝ ඒවා ධාවනයට එක් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව වාර්තාවේ දැක්වේ.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දුර්වලතා, ලංසු ඇගයීමේ අඩුපාඩු, විකල්ප සැලසුම් නොමැතිවීම සහ ප්‍රවාහන අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතර සම්බන්ධීකරණයේ දුර්වලතා ව්‍යාපෘතිය ප්‍රමාද වීමට බලපා ඇති බවද විගණනයෙන් පෙන්වා දී තිබේ.
මෙම ප්‍රමාදය හේතුවෙන් ඉන්ධන ආනයනය අඩු කිරීම සහ නාගරික වායු දූෂණය අවම කිරීම වැනි ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ ලබාගැනීමද ප්‍රමාද වී ඇත.
Post Views: 1
Previous Post

වාහන යෝග්‍යතා සහතිකය ගැන තවමත් අවසන් තීරණයක් නැහැ

Next Post

ඌව, අම්පාර සහ මඩකලපුවට ප්‍රබල අකුණු අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඌව, අම්පාර සහ මඩකලපුවට  ප්‍රබල අකුණු අවදානමක්

ඌව, අම්පාර සහ මඩකලපුවට ප්‍රබල අකුණු අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
SLIC ජීවිත රක්ෂණ අරමුදල රු. බිලියන 247 දක්වා ඉහළට

SLIC ජීවිත රක්ෂණ අරමුදල රු. බිලියන 247 දක්වා ඉහළට

25 October 2026
ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන උතුම් වප් පුර පසළොස්වක පොහොය අදයි!

ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන උතුම් වප් පුර පසළොස්වක පොහොය අදයි!

25 October 2026
සම්පත් බැංකුව සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් නවතම වාහන කල්බදු සහ මූල්‍ය සහන පැකේජයක්!

සම්පත් බැංකුව සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් නවතම වාහන කල්බදු සහ මූල්‍ය සහන පැකේජයක්!

25 October 2026
අඩු පීඩන කලාපය වයඹ දෙසට…

අඩු පීඩන කලාපය වයඹ දෙසට…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තලල්ල වෙරළෙන් රුපියල් කෝටි 450කට  අධික මත්ද්‍රව්‍ය තොගයක් දෙහිබාලේ සමඟ සම්බන්ධයක්දැයි  විමර්ශන

තලල්ල වෙරළෙන් රුපියල් කෝටි 450කට අධික මත්ද්‍රව්‍ය තොගයක් දෙහිබාලේ සමඟ සම්බන්ධයක්දැයි විමර්ශන

24 October 2026
බංග්ලාදේශයේ පවුල්වලින්  47%කට වැඩි පිරිසක්  ජීවන වියදම් පියවා ගැනීමට  ණය වෙති

බංග්ලාදේශයේ පවුල්වලින් 47%කට වැඩි පිරිසක් ජීවන වියදම් පියවා ගැනීමට ණය වෙති

24 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved