• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවට දෝහි වෙන්න බෑ – ඇමැති කෙහෙලිය කියයි

8 September 2020
in දේශීය

මහමැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කඩිනමින් සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා අද (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා සිටියේ ජනතාව 19 ව්‍යවස්ථාව සංශෝධනය ඉවත් කිරීමට  ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දුන් බවයි.

එය සිදු නොකලහොත් ජනතාවට දෝහි වීමක් සිදුවන බව අමාත්‍යවරයා කියා සිටියේය. ජනතාව මේ වෙනුවෙන් අනුමැතිය උපරීමව ලබා දී ඇති අතර එම ජනතා කැමැත්ත ඉටු කිරීමට ආණ්ඩුව බැඳි සිටින බව හෙතෙම පැවසිය.

නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම නීති ක්ෂේත්‍රයේ සුබවාදී අදහස් සමඟින් නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ බවත් ඒ සඳහා ඕනෑම අයෙකුට අධිකරණයට යාමට හැකියාව ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. ව්‍යවස්ථානුකුලව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව අධිකරණයට හේතු දැක්වීමට මෙන්ම අර්ථ කථන ලබා ගැනීමට දීන හතක් ඇතුලත හැකියාව පවතින බවත් ආණ්ඩුව ඒ අයිතියට ගරු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Post Views: 4
Previous Post

තරුණ පරපුරට සුව පහසු නිවාස මිලදී ගන්න අවස්ථාවට උදා කර දෙන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

Next Post

පාසල් ආපන ශාලා හා දිවා ආහාර වැඩසටහන පවත්වාගෙන යාමට උපදෙස්

editor

editor

Next Post

පාසල් ආපන ශාලා හා දිවා ආහාර වැඩසටහන පවත්වාගෙන යාමට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved