• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝප් කමිටුවේ අවධානය පිණිසයි – අංක 09

උපකුලපති උපුල් දිසානායක ප්‍රතිපාදන කොමිසමටත් බොරු කියයි...

2 August 2026
in දේශීය, පුවත්
කෝප් කමිටුවේ අවධානය පිණිසයි – අංක 09
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ලාල් විජේනායක කමිටුවේ මූලික විමර්ශන වාර්තාව 2015 නොවැම්බර් 28 වන දින පැවැති 448 වන පාලක සභාවට ඉදිරිපත් කර තිබේ. ඊට අනුව පාලක සභාව තීරණය කර තිබෙන්නේ තොරතුරු සොයා බැලීමේ කමිටු නිර්දේශයන්ට අනුව නිලධාරියා චෝදනා ගණනාවකට වරදකරු වන බව ඔප්පු වී තිබෙන බැවින්, අදාළ නිලධාරියාගේ සේවය අවසන් කිරීම සිදු කළ යුතු වන බවය.
මෙම බරපතල තීරණය ගන්නා අවස්ථාව වන විට මෙම මූලික විමර්ශන කමිටුවේ සාමාජිකයන් තිදෙනාම පාලක සභාවේ සාමාජිකයන් ලෙස අසුන්ගෙන සිට ඇති අතර, තමන්ගේම විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් කරුණු කියන්නට ඇති බව නිසැකය.
ඒ අනුව වසර 11කට අධික කාලයකට පසුවත් නොවිසඳී තිබෙන, රුපියල් ලක්ෂ 56ක් වන නිෂ්කාර්ය වැයකට පදනම සැපයූවා වූ විචක්ෂණශීලී නොවන තීරණය ගැනීමට පාලක සභාව කටයුතු කර තිබේ.
මෙම විචක්ෂණශීලී නොවන තීරණය ගැනීමට කටයුතු කිරීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව කොතරම් අන්ධකාර, නොසැලකිලිමත් සහ වගකීම් විරහිත ස්වභාවයෙන් කටයුතු කර තිබේදැයි ඔප්පු කර පෙන්වනු ලබන සාක්ෂියක් එවකට උපකුලපති උපුල් බණ්ඩාර දිසානායක විසින් සපයා දී තිබේ.
එවකට උපකුලපති මෙන්ම පාලක සභාවේ සභාපතිවරයාද වන මහාචාර්ය දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අමතමින් 2015 දෙසැම්බර් 14 වන දිනැතිව යොමු කර තිබෙන අංක VC/UG/1/2C දරන ලිපිය මගින් කියා තිබෙන්නේ, තොරතුරු සොයා බැලීමේ කමිටු වාර්තාවට අනුව ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා චෝදනා මගින් එල්ල කර තිබූ වරදවල් සිදු කර ඇති බව ඔප්පු වී තිබෙන බවය.
අදාළ ලිපියේ එය දක්වා තිබෙන්නේ:
“The Fact Finding Committee report was submitted… according to the said report it has been proven that… has committed…”
එම සටහනේම සඳහන් කර ඇති පරිදි, උපකුලපතිවරයා අදාළ කමිටුව තොරතුරු සොයා බැලීමේ කමිටුවක් බව පිළිගනියි. එහෙත් චෝදනා ඔප්පු වී තිබෙන බවද කියයි. ඉන් පැහැදිලි වන්නේ තොරතුරු සොයා බැලීමේ කමිටුවක කාර්ය වපසරිය සහ ආයතන සංග්‍රහයේ විනය පටිපාටිය අනුව චෝදනා ඔප්පු කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පමණක් නොව, යම් චෝදනාවක් ඔප්පු කරනු ලබන තෙක් අදාළ තැන්පත්තා නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බවට වන මූලික අයිතිවාසිකම පිළිබඳවද කිසිදු අවබෝධයකින් තොරව උපකුලපතිවරයා කටයුතු කර තිබෙන බවය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව සාමාජිකයන් 27 දෙනෙකුගෙන් යුක්තය. මෙම සාමාජිකයන් සිය විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රමාණික දැනුමැත්තන් සහ අපක්ෂපාතී, පරිණත පුද්ගලයන් ලෙස සලකමින් විශ්වවිද්‍යාලයක් පාලනය කිරීම වැනි භාරදූර කාර්යයකට පත් කර තිබෙනවා වන්නට පුළුවන. එබැවින් ඔවුන් විසින් ගනු ලබන සියලුම තීරණ සම්බන්ධයෙන් ප්‍රමාණවත් වගකීමක් සහ වගවීමක් එම සභාවට තිබිය යුතු වන බව අපි විශ්වාස කරමු.
– මතු සම්බන්ධයි
Post Views: 17
Previous Post

STF 300ක් මහරට ඇතුළු වෙයි!

Next Post

ළමා අපචාර සජීවීව විකුණූ පාපතරයා වසර 22ක් හිරේ

Editor TTV News

Editor TTV News

Next Post
ළමා අපචාර සජීවීව විකුණූ පාපතරයා වසර 22ක් හිරේ

ළමා අපචාර සජීවීව විකුණූ පාපතරයා වසර 22ක් හිරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved