මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පාලනය කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ (STF) 300ක පමණ නිලධාරීන් පිරිසක් අද (02) බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් අදාළ වාට්ටු වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.මේ වන විට බන්ධනාගාරය පරිශ්‍රයේ කටයුතු සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කර ඇත.
















