• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පින්නවල සත්වෝද්‍යානයේ හඳුන් දිවි පැටවුන්ට නම් තැබූවන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ

18 August 2026
in දේශීය, පුවත්
පින්නවල සත්වෝද්‍යානයේ  හඳුන් දිවි පැටවුන්ට  නම් තැබූවන්ට  ත්‍යාග ප්‍රදානය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාස තුනකට පෙර පින්නවල සත්වෝද්‍යානයේදී උපත ලද පින්නවල සත්වෝද්‍යානයේ ප්‍රථම හඳුන් දිවි පැටවුන් තිදෙනා මහජන ප්‍රදර්ශනයට එක් කිරීම සහ ඔවුන් සඳහා නම් තැබූ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජයග්‍රාහකයන් තිදෙනාට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (17) පින්නවලදී පැවැත්විණි.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ගැහැනු පැටවා සඳහා ‘හේලා’ (සකුරා වික්‍රමසිංහ), පිරිමි පැටවුන් දෙදෙනා සඳහා ‘තියෝ’ (නසිර්) සහ ‘කයිලෝ’ (භාතිය රත්නායක) යන නම් තැබූ ජයග්‍රාහකයන් වෙත සමරු තිළිණ, මුදල් ත්‍යාග සහ සත්වෝද්‍යාන නැරඹීමට ප්‍රවේශපත්‍ර පිරිනමන ලදී. මීට අමතරව, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිහාල් දයාවංශ මහතා විසින් බිළාල සතුන් සංරක්ෂණය පිළිබඳ දේශනයක් ද මෙහිදී පවත්වන ලදී.
Post Views: 0
Previous Post

මාරවිල මූලික රෝහලේ ප්‍රයෝජනයට නොගත් උපකරණ අලුත්වැඩියාවට පියවර

Next Post

ශ්‍රී ලංකා-කුවේට් වරාය හා ගුවන් සේවා සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved