• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල්ට පොහොට්ටුවේ සහාය – මන්ත්‍රී එස්.බී

10 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විසින් ගෙනයන වැඩපිළිවෙලට පක්ෂයක් වශයෙන් සහය දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (10) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා, “මේ මැයි දිනය මේ රටේ සියලූම දේශපාලන පක්ෂවලට ඉතාම හොඳ පණිවිඩයක් දුන්නා. මේ රටේ තිබෙන විශාලම ක්‍රිඩාපිටියේ සංවිධානය කරපු මැයි රැළිය අපි මේ තද අර්බුදකාරි තත්වයක් යටතේ සතපහක්වත් බස්වලින් මිනිස්සුන්ව අදින්නේ නැතිව ඉතා සාර්ථක මැයි දිනයක් පැවැත්තුවා. ඒ නිසා අපිත් තේරුම් ගතයුතු එක කාරණයක් තිබෙනවා. වහාම මේ රටේ වාමාංශික ප්‍රගතිශිලී දේශප්‍රේමී කණ්ඩායම්වල එකතුවීම මේ අවස්ථාවේ ඉතාම වැදගත්. අපෙන් ගිලිහුණ වීරවංශ ඇතුලු කණ්ඩායම, ජී.එල්.පීරිස් කණ්ඩායම, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම මේ සියලුදෙනාම තේරුම් ගන්න ඕන අපි මේ විදිහට වේගයෙන් බැදුනොත් නැත්තටම නැතිවෙලා හේදිලා යනවා. මේ අය තේරුම් ගත යුතුයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් තේරුම් ගත යුතුයි ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායක වුණත් ඔවුන්ටත් එහෙම තනියෙන් බලය අරගෙන නැගිටින්න කිසිසේත් බැරි බව මේ මැයි දිනයෙන් පෙනුනා. අපි බොහෝම අමාරුවෙන් තමයි IMF එකෙන් බිලියන 2.9 ක් අනුමත කරගත්තේ. මේ විදිහට අනුමත වුණේ මේ රටේ හිටපු රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමයි. අපිට මේ අවස්ථාවේ 2.9 දිලා මේ බංකොලොත් තත්වයෙන් අපි මෙහෙම නැගිට්ටවලා ගත්ත උදව්ව ලොකු උදව්වක්. අපි ඕනවට වඩා IMF එක ගැන බලාපොරොත්තු තියාගන්න ඕනේ නෑ. මේ අවස්ථාවේ IMF එකේ පැතුම ලංකාව , පකිස්තානය වැනි රටවල් වට්ටලා තියාගන්න ඒ පිරිසගේ පැතුම. ලංකාවේ ඒ වැඩේ කරන්න දෙවරක් හිතන්න වෙලා තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය අරගෙන ඉන්න හින්දා. අපි වට්ටලා තියාගන්න IMF එකට , ඇමරිකාවට, ලෝක බැංකුවට වුවමනාවෙලා තිබෙන්නේ අපිත් එක්ක තරහට නොවේ චිනයත් එක්ක තරහට. මේ කාරණය පිළිබඳව ඉතා ප්‍රවේශමෙන් කල්පනා කරමින් අපේ රට නැගිට්ටවන්න උත්සහ කරන්න ඕන. ඒ වැඩේ හරියට තේරුම් අරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩකරගෙන යනවා. අපේ රටේ ලොකු කලබලයක්, ආන්දෝලනයක් ගියාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි කවුරුවත් ජනාධිපති අපේක්ෂකයෙක් පිළිබඳව හිතලවත් නෑ. ඒ පිළිබඳව සාකච්ඡා කරලවත් නෑ. අපි මේ අවස්ථාවේ හිතන්නේ මේ රටේ ආර්ථිකය වහාම ඝෘණ තත්වයෙන් ධන තත්වයට ගේන්න. ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනියන වැඩපිළිවෙලට අපි උදව් උපකාර කරන්න ඕන. එය මේ රටට ඉතාම අවශ්‍ය කාරණයක්. ඒ බව එතුමා හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. ඒ සඳහා මේ රටේ සංචාරක ව්‍යාපාරය පුළුවන්තරම් ශක්තිමත් කරලා නැගිට්ටවන්න ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා තිබෙනවා . ඒ වගේම උසස් අධ්‍යාපනය වගේ දේවල්වලින් අපි පුළුවන් තරම් විදේශ විනිමය ලංකාවට ගලාගෙන එන්න ආසියානු , මැදපෙරදිග දරුවෝ මේ ලංකාවට ආකර්ශනය කරගන්න තැනට ගෙන ඒම සදහා අප වැඩකරන්න ඕන. අපි පුළුවන් තරම් අලුත් අලුත් විශ්වවිද්‍යාල, විදේශීය විශ්වවිද්‍යාල මේ රට තුළට ගේන්න ඕන කියන කාරණය එතුමා ඉතාම නිවැරදිව කරගෙන යනවා. අපේ විදේශ ආයෝජකයන් පිළිබඳව තිබෙන ලංකා සහතිකය ඉතා නරකයි. අපි ආයෝජකයන්ට ආරාධනා කරලා අපේ රටේ දේශපල සින්නක්කරව දිලා, නැතිනම් බද්ධට දිලා එහෙම යන වැඩපිළිවෙලකට අපි යන්න ඕන. සිංගප්පුරුව, මැලේෂියාව වැනි රටවල් බද්ධට ඉඩම් ලබාදිලා විදේශ ආයෝජකයන්ට අවශ්‍ය සියලුම ශක්තීන් දිලා ගෙන්න ගත්තේ. ඔවුන් වේගයෙන් සාර්ථකව ඉස්සරහට යනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ ලොකු උත්සහයක් තිබෙනවා මේ රටට පුළුවන්තරම් විදේශ ආයෝජකයන් ගෙන්වා ගන්න. ඒ වෙනුවෙන් අපේ පක්ෂයේ දිය හැකි සියලුම උදව් උපකාර කැපකිරීම් කරන බව කියන්න කැමති.”යනුවෙන් මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Post Views: 2
Previous Post

අනාරක්ෂිත ළිඳකට වැටී දැරියක් මරුට

Next Post

නක්කාවත්ත සුදර්ශනාරාම විහාරයෙහි ඉපැරණි චිත්‍ර සංරක්ෂණය කෙරේ

editor

editor

Next Post

නක්කාවත්ත සුදර්ශනාරාම විහාරයෙහි ඉපැරණි චිත්‍ර සංරක්ෂණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved