27 April 2024
#දේශීය

අනාරක්ෂිත ළිඳකට වැටී දැරියක් මරුට

ඉලවානි, වසන්තපුරම් ප්‍රදේශයේ පැවැති අනාරක්ෂිත ළිඳකට වැටී දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (09) පෙරවරුවේදී අදාළ සිදුවීම සිදු ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 02 යි මාස 06 ක් වු වසන්තපුරම් ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මෙම දැරියගේ මෘත දේහය ඉලවානි පොලිස් නිලධාරින් සහ ප්‍ර දේශවාසින්ගේ එක්ව සොයා ගෙන ඇති අතර පශ්චාත් මරණ පරික්ෂනය ඉලවාලි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලි පොලිස් ස්ථානයේ වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *